The team at Kodi Fire IPTV strongly suggests that you use a VPN at all times. Be it for browsing, watching Kodi, watching IPTV or anything else – the one that we recommend is Hidden Router. They provide you with very fast speeds, that can reach over 400Mbps, and their VPN service is as low as $6 per month (when paid for 2 years)! Grab your own Hidden Router and regain your online privacy now!
cringe fan base on mission 😂
17.00 ad eka yana kota drama ekenkellak aduiwage..kpiyal onna kiww gon katwak kiwwe
Epa nowi balana ekama kathawa❤❤
දිල්හානගෙ රබර් කන🤣🤣 පියල්ට චොර වැඩක් උනේ😊
පිටුව පෙරලුවට සීතා… පොත දන්නවා රාමා… 🤭😁
"කොහොමද බන්" ❤
❤
මහෙශ්ගෙ ඉවසීම..👌
කතාවට වඩා ඇඩ් යන්නෙ 👍
😂Dehi kapuwe aparde
අසේලගේ මස්සිනා ටිකක් බලන්ඩ අසයි
❤❤❤❤
තමන්ගෙ ගෑනි කරපු වරද ගැන තේරුම් කරන්න කරන්න ඊට ඇහුන්කන් නොදී තවත් ඈතට කලා.
ගෑනිත් ඉවසල ඉවසලා අනිවාර්යයෙන්ම පියල්ට මොනයම් හෝ මොහතක කත කරනව . සාමාන්‍ය මනුස්ස ගති එහෙමයු..සාමනය සමාජය්ර් වෙන්නෙත් ඒ දෙයම තමයි..ගොඩක් මිනුස්සු ප්‍රශ්න විසදාගන්නෙ නෑ
තවත් වැඩි කරගන්න්ව මිසක.
මහේශ් කරන්නෙත් ඒක
කලාව
දිල්හානි ඔයා නම් 😂😂😂😂❤️
වචනයක් ගානේ ඇඩ් දාන්න එපා බල්ලෝ
අම්මෝ දිල්හානි සුපිරි
Mahesh ge voice eka ❤
දරුවෙක් එක්ක ගෑනියෙක් තනිවෙනවා කියන්නේ මොන තරම් දුකක්ද😢😢😢😢
මේකේ ටැමිල් වලින් තියන ටිකට සබ් නැද්ද?😂😂😂
දිල්හානි අක්කනම් ඇත්තම ජිවිතෙ වෙන්න ඇති
ගෑනු ඇත්තටම 🤣🤣🤣එහෙම දෙයක් නැතිනම් ඇති කරප්ං 😒😒😒ඔය 64දීලා තියෙන්නෙ 😒😒😒
පියලාගෙ කෑල්ල අපිවත් පනපිටින් මරනවා
පියල්ව මාට්ටු වෙලත් කිසිම දෙයක් අඟවන්නෙ නැතුව මහේශ්ගෙ හැසිරීම..කියලා වඩක් නෑ
සරල වැඩ බං ඕවා…
අම්මෝ dilhani අක්කේ ඔයා නම් 🤣🤣🤣🤣
කතාව මොන පැත්තටද දෝලනය වෙයි ද කියලා හිතාගන්න අමාරුයි …
හැමෝගෙම රඟපෑම මරු…bt කලුවත් පෙන්වන්න…
Katawwk unath maga jivita katawama tiyanawa mahash gawa. Kohomada ban..aka wachanayak unata patta barak hitata
Demalen yana kotas terenne na sihalen danna
තෙරුම් ගනින් ගැනුන්ට සල්ලි තිබ්බත් සැප දුන්නත් වටේ යන එක නවත්තන්නේ නැ
2023.10.02
"ගහනවා නම් බනිනවා නම් කමක් නෑ. එයා මට අතක්වත් තියෙන්නේ නෑ." ඒක ඇතුළේ තියෙන අර්ථය තේරෙනවද 😥
ජීවනීට එයා බලාපොරොත්තු උනාට වඩා ලොකු දඬුවමක් ලැබිලා තියෙන්නේ.
ගෑනියෙකුට සල්ලි අතින් මොන තරම් දේවල් ලැබුණත් සැමියෙකුගෙන් බලාපොරොත්තු වෙන දේවල් නොලැබුණොත් ඒ ජීවිතේ මොන තරම් හිස්ද 😌😪
පිරිමි නම් අනෙ මන්දා. අර කෙල්ල කොච්චර පොරොන්දු ගත්තද ආයෙ කත කරන්න එපා කියලා අර ගෑනිට ඒත් ඒකි කෝල් එක ගත්ත ගමන්ම වෙනස් උන විදිය පියල්
Apo me piyalge aluth penwathige charithe ithama asobanai…
Ohoma add danna epa