The team at Kodi Fire IPTV strongly suggests that you use a VPN at all times. Be it for browsing, watching Kodi, watching IPTV or anything else – the one that we recommend is Hidden Router. They provide you with very fast speeds, that can reach over 400Mbps, and their VPN service is as low as $6 per month (when paid for 2 years)! Grab your own Hidden Router and regain your online privacy now!
All the actors are great. I have never seen them before other than Dilhani and Nadeesha. But only from this film , I came to know Nadeesha is such a talent
All the actors are great. I have never seen them before other than Dilhani and Nadeesha. But only from this film , I came to know Nadeesha is such a talent
Jjjjjj
Lassanak na da g
සුනිල් පෙරේරා මතක් උනේ කාටද?
❤❤❤ පට්ට සුපිරි song එකක් 👍👍👍❤❤❤❤
Harema asawan balana teledrama ekak,👌✈🇧🇪mishel
5:04 බලපන්කෝ මේ පියලා, මුන්ව කොහොමද විශ්වාස කරන්නේ 😢
6:35 අනේ අසරණ මනුස්සය
Me katawa pattama lassani
09:56❤❤❤
මේ සිංදුවේ කියන්නෙ ඇත්තම සීන් එකක්. වැලිගම්පිටියේ පල්ලිය ගාවින් වම් පැත්තෙ කනත්ත. එතන පොදු නාන ලිඳ. ඔය නම් කියන සෙට් එකම ඉන්නවා ඒ ගමේ. විස්කි බෝතලේට දාලා විතරක් නෙවෙයි, අර ප්ලාස්ටික් රතු, නිල්, කොලපාට අඩු ජෝග්ගුවල දාගෙන කසිප්පු බිව්වෙ මංගල්ලෙට. මිරිසට හරි ගම්මිරිසට හරි හදපු ඌරු මස්, අල තම්බලා පෙති කපලා ගම්මිරිස් දාපුවා හැම ගෙදරකම වගේ තිබ්බා.
ඔය කියන ජේසු අයියා තමා චරිතෙ. මිනිහගෙ ඇත්ත නම ඩෙන්සිල්. කළු උස මහත මනුස්සයා. සුදු ඇදුම් විතරයි ඇන්දෙ. මිනිහා රඟපෑවා ජේසුට ජාඇල පාස්කුවේ. එදා ඉදන් ජේසු අයියා. ඔක්කොමලා කතාකරන්නෙ ජේසු අයියා කියලා.පස්සෙ ජන්දෙ ඉල්ලලා ජාඇල නගරසභාවටත් ගියා. නගරසභාවෙන් වැඩක් කරගන්න ඕනෙ උනාම හැමෝම හෙව්වෙ ජේසු අයියාව. මිනිහත් උනන්දුවෙන් ඒ දේවල් කරලා දුන්නා. ජේසු අයියාගෙ අයියාත් ප්‍රසිද්ධ නළුවෙක්.
ඇත්තම ඇත්ත සිද්ධි අල්ලලා ලියපු ලස්සන සිංදුවක්.
උපුටා ගැනීම මුහුණුපොතෙන්….
Kapuwa thamai pattama…oiii..😂😂😂
Mewage dewal ada wenawa lankawe behethg gna salli nthiwa ochara inwd
ශානි කියන්නෙ නපුංසක ඩෑල් හඩක් තියෙන්නෙ
මන් ආසම අසේලගේ චරිතෙට… එයාගේ නංගි ලස්සන කෙල්ලෙක්…❤ කතාවට අනුව නියමෙට රගපානවා…
අසේලයා හිත හොඳ එකා ඌට වෙන්නෙම අකරතැබ්බ 😢
ජගත් මනුවර්ණ…👌👌👌
කතාව පිලිවෙලක් නෑනෙ🤨
යකෝ………….. තොපි එකෙක් වත් මේකෙ රඟපාන්නෙ නැද්ද………………????? චරිත නෙවෙයි ජීවමාන ජීවිත………!!!
සිල් රකින සිංහල බහුජ්ජයෝ වගේ නෙවෙ හොරු මැරයෝ කුඩු කාරයෝ කියන මිනිස්සු ගවා තාම ඇත්ත මනුස්සකම තියෙන්නේ
❤❤❤❤❤❤❤❤❤❤
W
කූඹියෝ කතාවට පස්සෙ බලන හොඳම කතාව මේක වගේ කූඹියෝ සින්දුවට පස්සෙත් අහන දෙවෙනි ආසම හිට් එක මේක වෙයි…❤🤟
11:11 ITN are you fu*cking serious? In the middle of that song , putting a advertisement? උඹේ මොලවල් නරක් වෙලාද)
මොනවා හරි බොනවද ! ආ ඉල්ලේ 😂😂
කාට හරි පුළුවන් ද මේ සිංදුව සම්පුර්ණයෙන්ම YouTube එකට දාන්න අර සිංදුව මැද තියෙන add එක නැතුව දාන්න 😊 please.
අනෙ පියල් ව දෙන්න කො මට😂❤
අර්ජුමාන්ගෙ කනත්ත පාර සිංදුව දැකලයි මම මේ නාට්‍ය බැලුවෙ. නව නැම්මක නිර්මානයක්❤ ජයවේවා.අදහසක් උපදින්නෙ හිතේ..❤
සුදු චරිත නැ ඔක්කොම අලු චරිත ❤
ඇත්තටම මාරයි ❤️ මිනිස්සුන්ගේ ජිවිත ඒ විදියටම ලියලා.
Exam ලියන්න වෙන්න්නෑ😢
💪💌👍♠♠♠♠♠
අසේලගෙ නංගිගෙ කටහඬ තමයි මාර
මරු අක්කයි මල්ලියි….😂😂😂
නදීශා හරිම ලස්සනයි 😍❤️🙂
ආසම චරිතේ අසේලේ👀❤ හේ හේ ඒ සිංදුව නම් trending 👀🥳
මෙ කතාව ලංකාවේ වෙනසක්ම කරන නට්‍යක් මෙක නවත්වන්න එපා තව දික්කරන්න අපි ගොඩක් අසාවෙන් බලන්නේ සුපිරිම සෙට් එකක් එන්න එක අමුතුම නට්‍යක් සුපිරි ජගත් අයියා ඉන්න සෙට් එකම 👌 ❤️
අනේ චතුරංගගෙ වයිෆ් …පව් දෙයියනේ ..😭😭
Fattama fatta akshi wage nam padiri wenna epaaa
Aselage guilt eka chathuranga mrunta hrima lassnta pennla thiyenwa🙂❤️ It was heart touched😓
Arjumange sinduwa nam set wen ne
10:12 ❤️🔥🎵 සුපිරි සිංදුව.
චුටි කාලෙ අපි වැස්සෙ නානකොට 😅❤
අද ලක්ෂිකාගෙ චරිතය බොක්කටම වදිනව.👌👌
Amo bn e song eka😂 9:58