The team at Kodi Fire IPTV strongly suggests that you use a VPN at all times. Be it for browsing, watching Kodi, watching IPTV or anything else – the one that we recommend is Hidden Router. They provide you with very fast speeds, that can reach over 400Mbps, and their VPN service is as low as $6 per month (when paid for 2 years)! Grab your own Hidden Router and regain your online privacy now!
අන්තිමට කොටු පැනල අයියාගේ ළඟටම එන්න උනා..
මහේෂ් රටට ආදර්ශයක් ඔයාගේ චරිතය මම අද බලන ගමන්,ජය වේවා
හොදම සම්මානයට කලූට එන්න ඕනෙ අනිවා…ඒ acctin වෙනම level එක්ක❤❤❤❤❤
Maha hari hitha hodayai ragana ya hodai
ara puusa set une kohomada bn seen ekata? maarai bn
Add ටික වෙනම වෙලාවක් අරන් පෙන්නුවොත් නරකද..😒
කලූගෙ රගපැම කියනව, මහේශ්ගෙ රගපෑම කියනව. කවුරුවත් කියන්නෑ දිල්හානි අක්කගෙ රගපෑම ගැන. දිල්හානි අක්ක තමයි හොදටම කරන්නෙ😂😂 😁😁🤭
ado pusaa…😂😂
Mhesge charithe supiri…hama charithayakma supiri..dewani inima..sangithe..wage natti balala..mewage nattiyak baladdi kohomada venasa..
මහේශ් උබ මනුස්සයෙක් බන් නියම ජෙනුවින් විදියට හිතන
දැල් උනේ අඳුරු එලි ජීවිතේ කෙලවෙන්න
අදුරමයි හැඩ උනේ ආලෝකෙ
උතුරන්න
ඉදිරියට කටු අකුලු හුගක් ඇති
පැටලෙන්න
මීටරෙන් හැම තප්පරේ උබ යන
ගමන සුබ වෙන්න !!!!!
සියානියෝ ඔයි පූසට බනින්න එපස් අනේ…🤭🤭
හිරේ හිටපු කාලෙ පියල් ජීවනීව බලාගත්ත්ට තමා මහේෂ් සල්ලි දීලා තියෙන්නේ…මේව කුරිරු පලිගැනීම් …😭😭
Piyal paw .aselage nangi paw 😢
Mahesh maru Kolla hemadema molen aragena yanawa oya charithe gena hithanakota API monada Kae kiyala hithenawa.
" උඹත් ඉතින් නිදියපන් , කන්න දෙනව නෙ නිකන්" 🤭🤣 ඒක නම් අපේ ගෙදරත් ඇහෙන වාක්‍යයක් 🤭🤣
Resembles an all time great mafia movie . This is too big for YV screen too big for SL …😊 way too big for an IDIOTIC channel like ITN,
පූසාගෙනුත් ගානක් ගන්න සීන් එකක් තියෙන්නෙ.
Poosah😂
සුපිරියක් 😍
කොඩි ගහ යට = Like
දෙවෙනි ඉනිම = Comment