The team at Kodi Fire IPTV strongly suggests that you use a VPN at all times. Be it for browsing, watching Kodi, watching IPTV or anything else – the one that we recommend is Hidden Router. They provide you with very fast speeds, that can reach over 400Mbps, and their VPN service is as low as $6 per month (when paid for 2 years)! Grab your own Hidden Router and regain your online privacy now!
kalu tama charithaya
Kalu❤❤❤❤🔥🔥🔥🔥🔥👌
Ammoh kapuwa
පෝන් එක වැඩ නැත්නම් whatsup එකට මැසේජ් එකක් දාන්න 😂
"උබලා හොයන ඒවා කඩේ නෑ"
උඹලා හොයන ඒවා කඩේ නෑ ඒ හිනාව ඒක කියද්දි😂😂😂😂😂
මේකේ හැමෝම මරූ❤️❤️ හැබැයි අසේලගේ character එක පොඩ්ඩක් කෙලින් තීරණ ගන්න බැරි පණ නැති චරිතයක් වගේ… ඒ නිසාද මන්දා ඒ චරිතේ එච්චර පණ නෑ මට… ටිපර් වෙන්න එපා පීස්….🤣 නලුවා හොඳයි සුපිරි මන් කිව්වේ කතාවෙ චරිතේ පමණි!!
ශ්රියානි අක්ක ගෙදර එනවට ගෑනිත් බයයි මිනිහත් බයයි 😅
වි1 තත්50- දුරින් ඉන්න හතුරට වඩා ලගින් ඉන්න සතුරා භයානකයි. ලගින් ඉන්න සතුරා නෙවෙයි යකො මිතුරා. එඩිටර් මල්ලිටත් මිස් වෙලා😂😂😂😂😂
කපුවොයි ගනගෙඩියොයි මේ රටෙන් පැන්නුවොත් රටට සෙතක් වෙනවා.. යකෝ මේවා බලලවත් මේ රමේ ඉන්න මෝඩ හැත්ත මේ කඩිවින කොඩිවින පස්සේ යනවද?
7:16ඇත්තටම හිනා ගියේ.ඒත් එහෙමම වැඩේ ඇදගෙන ගියා 😂😂
Ane kalu❤❤❤ sumathi ekata kata vote karannada kiyla hithaganna ba…
Asela
Kalu
Mahesh
Piyal
kalu🤣🤣🤣
කොඩි ගහ යට = Like
කූඹියෝ = Comment
කලූගේ සෙට් එකත් නියමයි
ආව්….මහෙශ්ගෙ ඔලුව වැදුනේ ඇත්තටමද කොහෙදො…😂💗
ශා නංගි… ඔයත් සුපිරි හොඳේ.. දිගටම හොඳ තිර පිටපත් වල ඉන්න..❤❤❤❤❤
අර තොයිල් කාරයා මහේෂ් යට කිව්වට ඇත්තටම ඒක කරන්නේ කියලා මූ තඩි බොරුවක් කරන්නේ 😂😂😂
කළු තමයි පට්ටිම
පියල්ගෙ අම්මට මහේශුත් බයයි කියපන්කො 😅
අම්මගෙනුයි,දුවගෙනුයි දත්ගලව ගැලවිල්ලක්.පව් අනේ😂..සුපිරියක් මේකනම්❤❤