The team at Kodi Fire IPTV strongly suggests that you use a VPN at all times. Be it for browsing, watching Kodi, watching IPTV or anything else – the one that we recommend is Hidden Router. They provide you with very fast speeds, that can reach over 400Mbps, and their VPN service is as low as $6 per month (when paid for 2 years)! Grab your own Hidden Router and regain your online privacy now!
Mu kohenda eliyata awe
දිල්හානිට සම්මානයක් දෙන්න වටිනවා රගපෑමට
Kathawa gana kiyanda wachana na itin ❤️❤️❤️❤️❤️❤️❤️
මෙවා කාතා නෙවෙ ඇබ්බැහි ව්ම්
දිල්හානි මිස්ට ඇබ්බැහි වෙලා ඉන්නෙ ❤
ශ්‍යාමලී නිහඬ ලස්සනක්🎉
🤭🤭
එහෙම අයියා ට උබ කරෙ වැරැද්දක් ගෑනියෙක් උනත් දැනගන්න ඕන
අසේලයා ට වඩා කෙල්ල වයසයි වගෙ
❤❤👍
දිල්හානි ඒකනායක ඕන චරිතයක් ලෙසටම කරනව ❤
අනේ… අසේල අර කෙල්ලට කැමති වගේ…..කෙල්ලත් කැමති ද කොහෙද
❤
Dilhani kiyanne kawda kiyala penawane..❤
❤
රන්දික ❤ මහේස්❤දිල්හානි❤ කැමරවක් ඉදිරියේ කියලා හිතන්නවත් බැ
ගින්දර කතාව ❤
ෆුට් බෝල් ගැහුවද😂😂
ඇත්තටම මෙහෙම පවුල් පරිසරයක ඉදම් කේ කතාව බලන අයට මේක කොහොම දැනෙනවද දන් නෑ😮
මහේෂ්ගෙ අම්ම නම් එපා වෙනෝ
අසේලයා පොර වෙන්න හැදුවට මිනිහයි නංගියි කන්නෙ බොන්නෙ ගාමිනී හම්බ කරන සල්ලිවලින් නේද? ඔක්කොටම කලින් තමන් යමක් හම්බ කරල.පොරක් වෙලා පෙන්නන්න එපැයි. උගෙ කට විතරයි.
dihani inna kotasata tha asama
මටත් ඉදියනම් ඒවගේ අම්මා කෙනෙක්
Meka tv.eke .kiytd ynne 🙄
back ground music ek maru
පියල්ගෙයි මහෙශ්ගෙ වයිෆ්ගෙයි මොකක් හරි සම්බන්දයක් තියෙයිද..🙄
පියල්ගෙ අම්මගෙ චරිතෙ මරුවටම කරනවා ❤
දිල්හානී රගපානවා නියමයි අනෙ ..ආසම චරිතය එයා ❤️
Okkomaala hodata ragapanawa… ❤
Add dnnep hutto
Pissuwak dan
පිටතින් බලලා විනිශ්චය දෙන ගොඩක් උන්ට හොඳ කනේ පාරක්.
කේලම් සහ ඕපාදූප තමයි මිනිස්සුන්ව වැරැද්දට අඩිතාලම
අම්මෝ දිල්හානි 😂😂😂
Supiri😘😘😘
ග්රේසුත් මරු ඇක්ටින්
දිල්හානි ඔයානම් සුපර් ඇක්ට්න්
" මට තලා ගන්න බැරි වුණානෙ මහ එකීගෙ හොම්බ " 😅
Dakapu hodama kathawa.jagath manuwara
මේව කතා නෙමෙයි බං 😢 කොල්ලොන්ගෙ කෙල්ලොන්ගෙ හැබෑ කරගන්න බැරි හීන 😢❤️
Lassana kathawak kalekin dakkea
දිල්හානි අශෝකමාලා නම් සුපිරි
හැමෝම මරු👌❤️
Aselage jiwithe para pennanna wadihitiyo widihata hambenne Mahesh saha Neville.
mona tharam apahasuwen leewath ara panchi panchiyage ragapama ganata katha karannanae
අනේ දිල්හානි අක්කේ ආදරේ හිතෙනවා ඔයාගෙ අති දක්ෂ රංගනයට නම් ❤❤❤