The team at Kodi Fire IPTV strongly suggests that you use a VPN at all times. Be it for browsing, watching Kodi, watching IPTV or anything else – the one that we recommend is Hidden Router. They provide you with very fast speeds, that can reach over 400Mbps, and their VPN service is as low as $6 per month (when paid for 2 years)! Grab your own Hidden Router and regain your online privacy now!
Miniha laksha 5 aran penala. Meki gonma gon. Koyi kellada echchara salli denne thaman yalu wela inna kollata??? Meki balen penala salli dunne. Hoda wede.
හොඳ බොරු wakta avu una tarindi
Tarindi සුපිරි පිරි acting
Mahem ganu..minya ආයෙත් hira yanwa රන්දික wa මරලා
Baba wenwa manuranga gani…homa aya nesai කොල්ලො amruwe වැටෙන්නේ
හැමෝම danna lasan ta acting karenwa
Supiri
Me kotasanam tikak boring
හැම කෙනෙක්ම, තැනක්ම, මොහොතක්ම පට්ටම තාත්විකයි..කලුව ෆේස්බුක් එකෙන් දැකලා නිකමට බලපු කතාව එක හුස්මට එපිසොඩ් 20ම බැලුවා..කුඹියොට පස්සේ දැකපු සුපිරිම නිර්රමාණයක්
ටියාරව මරපු එකත් ඉන්නවා 😂
හිතා ගන්න බැරි දේ. මේ හිර ගෙයක්ද
ගෙදරක්ද 😄😄😄😄😄😄😄
ඔයාට එයාව ලොකු උනාට මට එයාව ලොකු නෑ.
//ඔයාට ලොකුයි මට ලොකු නෑ😂💔
මරු මිනිහට බාර දීලා තියෙන්නෙ ගෑනිව බලාගන්න 😂
ජගත් මනුවර්ණ මේ කතාවට චරිත තේරිමේදි හොඳම තේරිම් කරල තියෙනවා . ආයෙ කිසිම කතාවක් නෑ ඒ ගැන
.හැබැයි එකක් ඇරෙන්න. නදීශා හේමමාලි මේ චරිතෙට ගැලපෙන් නෑ. නදීශායි දිල්හානියි එක වයසෙ වගේ පේන්නෙ. නදීශා ඇත්තටම ජගත් , සේවියර් , රන්දික , තරින්දිලගෙ generation එකේ කෙනෙක් නෙවේ ඊට වඩා වැඩුමල් කියල බැලූ බැල්මටම පේනවා. අනික නදීශාගේ body language එක මේ චරිතෙට ගැලපෙන් නැ. එයාට එයාගේ සුපුරුදු රිද්මෙන් මිදෙන්න බැරි වෙලා තියෙනවා. මේ චරිතෙට උදයන්ති කුලතුංග , රුවංගි රත්නායක වගේ කටත් ටිකක් සැර , forward ගතියක් තියෙන වගේම ඇහැට කනට පේන තරුණ පෙනුමක් තියෙන නිලියක් යොදා ගත්ත නම් මේ cast එක 100% සර්ව සම්පූර්ණයි. Perfect.
මේක බලන්න ඉවසන තරමක් 🥹❤️
මට හිතෙන්නෙම ඉන්ට් එකේ දෙන්නා ගේම අල්ල ගන්න ඇතුලට ආවේ
ඇතුලෙ ඔච්චර ලස්සන ඇඳුම් තීනවද 😒,දවසින් දවස එක එක ජාතියෙන් තීනවනි,
මොකද බූරුවෝ 😂😂😂
රැල්ලට රෙන උන් දවසෙන් එපි 19 බලල මෙකේ වැලලෙන නිසා කතාවත් දැන් බෝරින් 🥱
හොස්පිටල් එකේ reception කෙල්ලත් හොඳට රගපානවා..ඉතින් අනිත් කට්ටිය ගැන කවර කතාද?❤❤
Good
පවුඩර් බබ්බු නැති පොලවෙ පයගහල ඉන්න මිනිස්සු ඉන්න එක ලොකු දෙයක් …👍👍👍👍
අසේල හිරේ ඉදන් ආවට
පස්සේ 😂😂😂😂 දැන් ඒ
අහිංසක කම නෑ තව කි දෙනෙක් මැරුම් කයිද මන්දා
පියල් සුපිරිම 😍😍😍
Reminiscent of EL CHAPO
අසේලගේ නංගි තමා කූඹ්යෝ එකේ ජෙහාන්ෙග් පත්තරේ විකුණන්න ඉන්නේ…
පියල් එච්චර අවංක වෙලත් මහේශ්ට පිටු පෑවා නේ 😢
නලු නිලියෝ ට්ක නම් සුපර්..
පියල් නම් දීල වගේ මෙයාට 😂
හදවතින්ම කියන්නෙ මේකනම් පිස්සුවක් ❤️
Anthimta mun okkoma marenawa😅😅
මස්සිනා උබ පරිස්සමින් හිටපන්. මේ ඉන්නේ කලින් අසේල නෙමෙයි.
04:38 මම නින්දෙන් නැගිටින්නෙත් ආන්න එහෙම 😂😂😂 ඊට පස්සේ ඇහැරවපු එකාගෙන් බැණුම් අහනවා…..
සුපිරි කතාවක් ❤❤❤
❤❤❤❤
වේදිකාවෙන් බිහිවුන එවුන්…මුන් එක්ක කාටවත් හැරෙන්න බෑ…රගපානවා කියන්නේ මේකට තමයි
කුඹියෝ එක්ක බලනකොට මේක සීනි බෝල වගේ….මේකේ හිරගෙදර ලොක්කා දැක්කම හිනා යනවා