The team at Kodi Fire IPTV strongly suggests that you use a VPN at all times. Be it for browsing, watching Kodi, watching IPTV or anything else – the one that we recommend is Hidden Router. They provide you with very fast speeds, that can reach over 400Mbps, and their VPN service is as low as $6 per month (when paid for 2 years)! Grab your own Hidden Router and regain your online privacy now!
පට්ට
අඩෝ නලීන් අයියා😍❤️
ෂා.. ගානට අඩු වැඩි නැති තාත්වික රංගනයන්
දිල්හානි අක්කා, කලු
නියමයි
Naleen lusena sirge ragapama maru
මොනා උනත් පියලා හොද එකා😊
ගොඩක් ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
❤
Kaluge acting superb ….anika hoda set ekak inne kuthuhalaya nitarama….excellent teli drama 1k….🎉
අඩෝ කලූගෙ රගපෑමනම් පිස්සු හැදෙනවා❤❤❤
කලුට ඇක්ටින් කරන නලුවා කව්ද
මං ගොඩක් කතාවල දැකල තීනව " කලූ" ගෙ වගේ චරිත.හැබැයි ලංකාවෙ ටෙලි වල දැකපු එහෙම චරිත පට්ට ගොං හෙන ගොබ්බයි😂 එයා එහෙම චරිතයක් කියල උලුප්පල පෙන්නන්න ,මේක්අප් තවරල ,නළවල තොඳොල් වෙල හෙන බොළඳ සීන් . හැබැයි මේක නම් වෙනම ලෙවල් එකක් 🔥 නලීන් ලුසේනා " කලූ" ගෙ චරිතෙ දෙනව ඇඬෙන්නම (වැඩිත් නෑ අඩුත් නෑ ❤)
Mehema inna puluwanda hiragewal wala..🤔🤔
කුබියොට පස්සෙ බලන හොදම.කතාව වෙයි මෙක❤️
Ane asela🥺🥺
Kalu ❤
මේක නම් සුපිරියක්
අසේලගේ ඇස්වලින් මුණෙ ඉරියව්වලින් පෙන්වන් වේදනාව සේවියර්ගෙ විශිෂ්ට රංගන හැකියාව ප්රකට කරනවා
Drama eka purama thiyenne yatharthaya.. kathawa superbly
රගපානවා කියලා දැනෙන්නේම නෑ… ඒ තරම් තාත්විකයි රගපෑම …. හැමෝගෙම… ❤😊
Xavier kanishka is the best actor in new generation ❤
සතෙක් උණත් එකයිනෙ මල්ලි 😂💔
Superb…..best characters
Too much adds
තණමල්විල කොල්ලෙක් එකට පස්සේ itn එකේ බලන්නේ මේක ❤️
Me drama eke kawrut ragapanne.e charitha wala jiwat wenawa😌
♥️නලින්
❤️
හැම චරිතෙකටම හොදට තෝරලා දක්ශයෝ අරන් තියෙන්නේ …..good job great to watch all in action together
❤❤
මරු❤
යකූ කළු..පිස්සු හැදෙනවනෙ රඟපෑම..
ඵපා වෙනවා මූන්ගේ මේ ඇඩ්
මහේෂ්ගෙ wifeගෙන් කොල්ලා බැනුම් අහද්දි මට මතක් උනේ සහෝදරයා teledrama එක
කලූ😎❤️
සුපිරි කතාව ❤🎉
මම මේ කතාව බලන්නෙ කලුවගෙ acting එක ad එකක දැකල ❤😂
නොකරාපු වරදකට අසේල හිරේ ගිහින් තිබුනා..
මට දැනෙන විදියට එකියක්ට ගොඩක්ම දුක් හිතිලා තිබුනා..
දැක්ක ගමන් පපුව තුන හතරට පැළුනා..
ලෝයර්ට වෙන්න වෙන්නැති නිල්ලන්තිගෙ බෙල්ල පාළුවට ගිහින් තිබුනා..
කරේ දිළිසුන රත්තරං මාලේ කොහෙ හරි වැටිලා තිබුනා..
කාල් ඇට් කරනවා පැලෙන්න..❤❤❤❤
කලූ ගේ රංගනය සම්මානනීය රංගනයක්.
අපෝ ඇඩ් බලලා එපා වෙනවා
ලස්සනයි 👍👍👍👍
කොඩි ගහයට ❣️❣️❣️❣️
කලූගෙ රගපෑමනම් පිස්සු
කලුවනී මරු 😂😂😂💓
කලූගෙ චරිතේ නිකන් බැන්ශි එකේ 'ජොබ්' වගේ
❤️❤️
කලූ..😂😂love film එක මතක් උනේ මතක් උනේ මට විතරද.😂
😂
Kalu ge acting hindama kathawa balanna gaththe suppa kathawak