The team at Kodi Fire IPTV strongly suggests that you use a VPN at all times. Be it for browsing, watching Kodi, watching IPTV or anything else – the one that we recommend is Hidden Router. They provide you with very fast speeds, that can reach over 400Mbps, and their VPN service is as low as $6 per month (when paid for 2 years)! Grab your own Hidden Router and regain your online privacy now!
ලොක්කා පලි ගන්නෙ අසේලගෙන් අර ඉස්සර වෙලා සිද්ධ වු ප්‍රශ්නයට අසේල නිලන්තිගේ ප්‍රශ්නය විසද ගන්න උදව් කරපු එකෙන් ලොක්ක වෛරයෙන් ක්‍රෝධයෙන් ඉන්නේ .
අඟේ ඉදන් කන කන යාලුවො නම් ජාතිත් එපා 🙏
ඇත්ත ජීවිතයෙයි කතාවෙයි කියලා වෙනසක් නෑ පොලිස් උන් හැමදාම කරේ අසාධාරණේට හෝයියා කියපු එකනේ. කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව. ෂික් විතරක් මුන්ට පඩි ගෙවන අපේ සල්ලි 🤬🤬😈
ඔච්චර ඕන නම් cctv බලපන්කො පොලිස් 😅 මෝඩ හැත්ත. අනික ID එක සාක්ෂියක් විදියට ගෙනියන්න ඕන එකේ ඒක දාලා ගිහින්.අනික අර සිකුරුට්ටා ගොත ගහන විදියට බොරුවක් කියලා තේරෙන්නේ නැද්ද ඕන මෝඩයෙක් ට. 😂ඕවයෙන් කතාවෙ තාත්වික බව නැති වෙනවා.
Asela hera yavapu thadi boru val naki gothaya maranna ona
අසාධාරණ ලෝකයක් මේක 😢
හොඳම යාළුවා තමයි ගේම හොදටම සෙට් කළේ
ස්‍රී ලන්කා පොලිස්..😂😂😂😂
ජංගි හොරා අර අහිංසක කොල්ලා නොකරපු වරදකට අහු කරා
සේවක වෘත්තීය සමිති අවශ්‍යතාවය හොදට ඉස්මතු වෙනවා. උස් පුටුවල ඉන්න උන්ට ඕන විදියට නටන්න වෙන් නෑ එතකොට anyway superb teledrama
සිරි ලංකා පොලීසිය 😂
Ada tama yako patan gatte katava
මේක 👙 company එකක් නේද 😑
Kari yaluwo mun nodakin
ලලිත් ඇතුලත්මුදලි මරපු එකත් id එක දාල ගිහින් තිබ්බ ප්‍රේමදාසගෙ කාලෙ…😁😁
Ewww චතුරංග වගේ යාලුවො නම් 😒
ඊයෙ බැන්නද අහනවා😂😂😂
ලගින්ම ඉන්න උන් තමයි විස්වාස කරන්නම හොද නැත්තේ..
pau kathawa unath aththa mekane police ballo
Damiyata andala thiyena ek hari yanne sir karayatai chathurangayatai kari ponnayo.koheth oya wage ekata idala arina huththala innawane
Kathawath epa wenwa add blann giyama
අපි කරන රස්සා වලත් ඔය ටිකම තමා ✌ හොඳ ආදර්ශයක්
මේකේ ඉන්න චූටි දෝනි 🥺❤
❤
Srilankan police
ගාමන්ට් එකෙ මැනෙජර්ගෙ කටහඩ ජයලාල් රෝහණ මහත්තයගෙ වගෙ ටිකක්😊
ලංකාවේ පොලිස්සිය තමයි 😅උස් තැන් දැක හැකිලේන්නේ මීටි තැන් දැක පුප්පන්නේ… ඉතුරැ ටික කියන්න ඕනේ නැනේ…
මොහාන් සර් ආතල් ඩයල් එකක්😅😂😅 හරි තැනකින් මට්ටු වුනාම හරියයි. ලංකාවේ මිනිස්සු මීනිමරැවෝ වෙන විදිහ සරලව පැහැදිලි කරනවා…
කොච්චි වල එක සැරේ හැප්පෙන්නේ, මීනියවත් හොයාගන්න බැරිවෙන්නේ😅😂 අන්න (සමහර වේලාවට) මොහාන් වගේ කාලකණ්නී.
Garment seen eka morning time unata wall clock eke time eka 1.50 .. eh wage ewa balanna. We are intelligent fans. Not like Deweni Inima fans
ලොක්කයි චතුරංගයි ඔෆිස් එකේ කතා කරන වෙලේ පිටිපස්සෙ තිබ්බ ගැනු ඇදුම් දැක්කෙ කවුද? ගැනු වැඩ කරන පිරිමින්ට ගැලපෙන්නෙ ගැනු ඇදුම් බව සංකේත දිල තිනවා සුපිරියටම… පරිකල්පනය Next Level👌
තාත්වික මදි ටිකක්, මෑතක හොඳම directing තිබුන නාට්‍යයක් තමයි කූඹියෝ , ලංකාවේ directing ගොඩක් දුරට quality නෑ
🙂
ලංකාවේ පොලිසිය අජුතයි
චතුරංග මුලු කතාවම කැත කරනව…කොලයක් බලන් කියවනව වගේ…
දුකයි මේක බලන්න බෑ
හොරකං කරන්න යන එකෙක් Id එක අරන් යනවද බන් ඒ කෑල්ලනම් හෙනම ගොං 😂
Nodakin pke police
අසේල අහින්සකයා පව් 😭
රොබරී සීන් එකනම් පොඩ්ඩක් අවුල්.
Sherlock holmes wge minissu aththatama inna ithbune😣disgusting law
අපි මේ ඉන්න සමාජේ අයිසින් කරපු කුනු ගොඩවල් ලස්සනටම පෙන්නනවා,කතාව අතිසාර්තකයි
Hora police..ne me..
කම්පැනියේ ලොක්කා හොදයි ගාර්මන්ට් එකේම හදන ගෑනු යට ඇදුම් ඇන්දනම්…හැමතැනම ජරාව කන එව්වො
ඉහල පංතිය වෙනුවෙන් තමන්ගෙ ම පංතියෙ උන් ව පාවලා දෙන්නෙ ත් පහල ම පංතියෙ එකෙක් තමයි 😝😝😝😝😝😝
හිගාකාපන් මිට වඩා හොදයි.i t n. drama ekata wadaa. velada denvim
බාර් එකේ බොන විදිහේ ඉඳලම අතාත්විකයි , බීලා හැසිරෙන විදිහ ඊට වඩා ගොන්, බියර් මග් දෙකකට ඔය තරම් අසිහිය වෙන්නම දෙන්නටම වඳිනවනම් තවත් ගොන්, පොලිස් කාරයාගේ හැසිරීම් ප්‍රශ්න කිර්‍රිම් පට්ටම ගොන් පාට් 😒 ,