The team at Kodi Fire IPTV strongly suggests that you use a VPN at all times. Be it for browsing, watching Kodi, watching IPTV or anything else – the one that we recommend is Hidden Router. They provide you with very fast speeds, that can reach over 400Mbps, and their VPN service is as low as $6 per month (when paid for 2 years)! Grab your own Hidden Router and regain your online privacy now!
ඇත්කද ලිහිණියා ටෙලි නාට්‍යය පස්සේ නිදිශා හේමමාලි දැක්කේ.
ITN එකේ ගොඩක් ආසාවෙන් බලපු තව කතාවක් තමයි ඉස්කෝලේ කාලේ ❤
Supiriyak ❤
❤❤❤
සමිප්රදාය අතික්‍රමණය ❤️
❤️❤️
ටෟකන්ඩ මුන් මේක අස්සෙත් ඇඩ් දානවනේ.අප්පිරිය වෙන්නෙ මෙන්න මෙහෙම වෙනකෝට
❤
කාලෙකින් නදීශා ඉන්න නිසා බලන්න ආසයි
නදීශට දිව දාන්න තිබ්බනම්🤪🤪
Sumudu mkda meke krnne.visekari
සුපිරි… ❤️
Jagath manuwarna supiri naluwek. Eth nadeesha hemamali Nam Melo rahak NE canna wena niliyak hitiye a nadda lankawe
ජගත් මනුවරණ, සුලෝචනා , දිල්හානි , නදීෂා ඉන්නවා කියන්නේ හොද හොද දේවල් ඇති 😂
Maru 👍❤️
Supiri
❤
හරිම calm music එකක් එක්ක මිනී මැරුමක්… 😮😮
දෙවෙනි ඉනිමේ ඉන්න නළුවෝ අත දරුවෝ ටිකක් මේ නළුවෝ එක්ක බලපුවාම.
මැදද එකපාරට නවත්තන්නනම් හදන්න එපා
පට්ටම චරිත ටිකක් ඉන්නේ සුපිරියක් තමයි ඉතිං ♥️♥️♥️
කාලෙකට පස්සෙ රාජගිරියෙ පැටී ඉන්න කතාවක් බලන්නෙ❤❤
ගිනි අවි සහා ගිණි කෙළි එකට ගහන්න ඩ්‍රාම එකක් නෑ එකේ music වල ඉදන් මඩර් සීන්
මේක මිනි drama ekk ද.. අද තමයි බලන්න පටන් ගත්තේ
❤️🔥❤️🔥
Nadeesha very talented
MARE FUORI ඉතාලි drama එකේ සිංහල අපේ එඩිශන් එක 😍😍❤️
මේව්වනෙ කතා 🥺 අර මෙලෝ අගක් මුලක් නැති මල් බයිලා වෙනුවට මේවා හැදුවා නම් අපෙ නලු නිලියොත් අද ඉන්ටර්නැෂනල් ෆේමස් වෙන්නෙ❤
පැටී 😍😘
සංගීතේ දෙවනි ඉනිම වගේ මොංගල් කතා බලන වුන් අතරේ කූබියෝ ගිරිදේවී , වගේ ITN එකේ කතා ටික බලන යක්කපුත්තු තව ඉන්නවද ❤️😘
Next level
ලස්සනයි
ලස්සනම එකක්.❤️
ෆ්බි විඩියෝවක් දැකලා මේ පැත්තට ආවෙ සුපිරියක් වෙයි කියලා හිතනවා 🥰
🎉🎉🎉👍👍👍❤️❤️❤️🙏
♥️♥️♥️
මනුවර්න මගෙ අයියා❤❤❤❤
හිතුවට වඩා මරු වගේ🖤
ITN එකට අපේ ප්‍රණාමය. ITN ඒක හැමදාම ගෙනාවේ අපේ ජිවිතේට ආදර්ශයක් ගෙන කතා..ඉදිරියටම යන්න සුභ පැතුම්. ♥️
Patta charitha tikak inne . Supiri … 🎉❤
ජගත් මනුවර්න ,, කියන්න දෙයක් නෑ සුපිරියක් තමයි ❤️❤️❤️
Tik tok eka balala apu set ek me konata
🔥
යූටියුබ් ඇඩ්ස් මෙච්චර දාන්න එපා ඕයි
වෙනමම රහක්….
සුපිරියක් වගේ…..❤️🔥
නාමල් ජයසිංහ
රොශාන් රවීන්ද්‍ර
ජගත් මනුවරණ
ගෑවුණත් ඇති.ඇබ්බැහි වෙනවා❤❤
අම්මෝ ඉවසන් ඉන්න බැරිම තැන අද ඉදන් බලනවා
මෙන්න නලුවො නම් නලුවො ආයිත් එකම තැනක අම්මෝ 🥺🥰😍
super 🥰