Kalu Kodi Aran Enna (කලු කොඩි අරන් එන්න) – Various Artists | Aragala Gee




[matched_content]



The team at Kodi Fire IPTV strongly suggests that you use a VPN at all times.
Be it for browsing, watching Kodi, watching IPTV or anything else – the one that we recommend is Quad VPN. They provide you with very fast speeds, while keeping you protected. They can also unblock most streaming sites in the US and UK!!
Grab your own Quad VPN and regain your online privacy now!

33 COMMENTS

  1. ලෙනින් ,ඔබට සුබ උපන් දිනයක් ⁣⁣⁣වෙීවා .බන්ඩාර ඇහැලියගොඩයන්ටත් දිගාසිරි මෙවැනි කාලින පදවැල් සමාජය ට දායාද කලාට ඔබෙ හඩටම ගැලපෙන පදවැල් .පුරවැසියන් ගේ නිවසේ අරගලයි අද ගාලු මුවදොර කරා පැමිනියේ පාලක බිරන්ට මෙය වස් කවි යක් වෙිවා. අරගලයට ✌ වෙිවා .අරගලය ට ජයවෙවා අරගලය ට ජයවෙිවා

  2. ඔබතුමාට බොහොමත්ම ස්තුතියිarangala එයට ගැලපෙනඅරගලයට ජය වේවාඔබතුමාට බොහොමත්ම ස්තූතියි මේ වගේ හොඳ දෙයක් අපිටඅපිට හොඳ දෙයක් කනට ඇහෙන්න දුන්නට ඔබතුමාට බොහොමත්ම ස්තුතියි

  3. රටේ අවශ්‍ය ඕනෑම මොහොතක දක්වන නිවැරදි නිර්මාණ දායකත්වය. රාජපක්ෂ ලා නා ගත්තා. හොඳට දිගට වැඩ කරන්න බලන්නේ නැත්තන් කාට උනත් මේ රටේ මිනිස්සු විරුද්ධ වෙනවා කියන්න හොඳම උදාහරණයක් තමයි මං හිතන්නේ මේ.

  4. කන්ද උඩරට ගීතය අහද්දී හිත ඇතුලේ දැනේන හැගීම එක්කම මේ ගීතය අහද්දී …. කොහොම අකුරු කරන්නද ඒ වචන😔 ……..මුන්ට කියන්න වස් කවියක් නැතිද තාම…………………..