The team at Kodi Fire IPTV strongly suggests that you use a VPN at all times. Be it for browsing, watching Kodi, watching IPTV or anything else – the one that we recommend is Hidden Router. They provide you with very fast speeds, that can reach over 400Mbps, and their VPN service is as low as $6 per month (when paid for 2 years)! Grab your own Hidden Router and regain your online privacy now!
❤❤❤❤❤
සනත් නිශාන්ත වගේ කපුවෙක්
30/08/2023 ❤️
අම්මෝ දේවාල 😂😂 මාත් කරන්න ඔනේ😂
Kalu❤
ඇල්බා තාමත් ඇක්ටින් නම් මරු කලනත් හිටියනම් කතාව පට්ටම පට්ට
✌✌❤
🖤
Adoo .. dewale scene ake.. kaviya..❤
Kalu's acting is perfect 🤟
මෙන්න කතා නම් කතා ඔක්කොම සුපිරි ❤❤❤.ස්තුතියි මෙ නාට්‍ය නිර්මාණය කරපු සැමට ❤❤❤
ස්තූතියි ජගා අපිට විඳින්ඩ පුළුවන් නිර්මාණයක් කරපු එකට. ඒ වගේම මේ නාට්‍යයට සම්බන්ධ උනු හැම කලාකරුවෙක්ටම.
Episode 31 ko 😢
31 episode eka Koreyawe tahanan jarala you tube eke
කලු හිත හොද එකා 🙂 මරු කපු මහත්තයා 😃 නියම ඩබල, නියමයි කතාව සුපිරී 👍😊❤️
Pissu hademawa,,
ගුරුන්වහන්සේලායි ගනගෙඩියොයි තමා මේ රට කන්නේ
ආච්චි හීනෙන් අවිල්ල කිඋවෙ අයියෙ… 😂😂😂😂😂 ආච්චි තමයි දෙයියොත් එක්ක වැඩ කරන්නෙ කවුද බන් මේව ලියන්නෙ😆😆 මහෙශය කොර
උබ මාර බඩුවක්නෙ බන්😅😅😅 මහේශයගෙ වචන ටික🎉🎉🎉
Kapu mahththya 😂😂😂😂
මරු අනේ පිරිමි කෙනා පිරිමියෙක් කියලා පේන්නෙම නැහැ ශෝක් අනේ👍👌
කලූගෙ ලස්සන …. ආසම actr ❤️
සිරාවටම මේකට සම්මාන වලින් දමලා ගහන්න වටිනවා
Me dewale seen eka maru
ඇත්තටම හරිම ලස්සනයි කපුමහතා මහේෂ් මරු දේවාලයේ ඇතුලේ කතාව නම්.
yako deyyo gawane badu thiyenne…😂😂
දැන් තියන මල් මල් කතා වලට වඩා මාරම ලස්සන කතාවක් ❤️ fb එකේ vedio clip බලලා තමයි මම මේ නාට්‍ය බලන්න ගත්තේ. එක දිගට කොටස් 32ක් බැලුවා ජගත් මනුවර්ණ මාරම වැඩ්ඩෙක්❤️❤️කතාව බලන්න බලන්න කුතුහලය වැඩි❤️ good luck ජගත් මෙවැනි ලස්සන නිර්මාණ ඉදිරියටත් කරන්න ඔබට හැකියාව ලැබේවා❤️❤️
කපුව 😂
අම්මෝ දේවාලේ……🙀🙀🙀ලංකාවේ සංස්කෘතිය හොදට අරන් තියනව කතාවට…හැමෝම හොදටම රගපානව ….හැම විනාඩියේදීම බලන්න තියනවා …පින් මනු…අපිට මෙහෙම කතාවක් දුන්නට…🙏🙏
අන්තිමට කපුවගේ ඔලුවටත් පිස්ටල් එක තියලා පොඩි ආතල් එකක් ගත්තා නම් මරැ නෙහ්😂
අඩෙහ් මේක පිස්සුවක්
නිලන්තිට පොල්ල තියපු කොල්ලා හොයාගෙන යද්දී හම්බුන අර තාත්තා නේද යකෝ මේ දේවාලේ කරෝලිසාට ඉන්නෙ 😂
ඔන්න පොඩි අඩුපාඩුවක් …
Ammo manuwarna mahattayo dakkama andenawa
Superb acting ❤😮
Ape buddi anshaya wage thora thuru wasan karalada
යකො කපුව කවුද කියල අදුර ගත්තෙත් මහේස් අදුර ගත්තට පස්සේ නැත්නම් මේ වගේ වෙන එකෙක් ඉන්නව ඌ වෙන්න ඇති කියල
කපු…… ❤❤ මරු ඔයි ඇක්ටින්.
kalu supiri haha