The team at Kodi Fire IPTV strongly suggests that you use a VPN at all times. Be it for browsing, watching Kodi, watching IPTV or anything else – the one that we recommend is Hidden Router. They provide you with very fast speeds, that can reach over 400Mbps, and their VPN service is as low as $6 per month (when paid for 2 years)! Grab your own Hidden Router and regain your online privacy now!
දිල්හානි adaddi matath aduna ammekge wedanwa
මනු අයියා ඉදලා ඉදලා නිල අල්ලලා මේ වැඩේ කරපු එකට සම්මාන නැතත් ජනතා සම්මානේ දිනලා ඉවරයි..දිල්හානි අක්කා අපි පොඩි කාලේ ඉදන් රගපානවා.ඇත්තටම ලන්කාවේ teledrama රැල්ලකට ගහගෙන යන වෙලාවේ මේක ලොකු කුනාටුවක්. ඒකෙන් පස්සේ මුහුද ආයේ තිබ්බ විදියටම හැදෙනවනම් ලොකු දෙයක්..script එක ,acting ,fighting ආයේ කියන්න දෙයක් නෑ..සම්මාන දෙනවනම් සේරටම දෙන්න ඕනි රගපාන විදියට. 🇱🇰🖤🙏
❤❤❤
කාලෙකින් බලපු ඉතාම අනර්ඝ නිර්මාණයක්. ඇත්තටම රඟපෑම් නම් ඉතාමත් තාත්විකයි. හැම කෙනාම. ඉතාම සුලු චරිතයක් පවා අපූරුවට රඟපානවා. දෙබස්, අභිනය, හැඟීම් ඉදිරිපත් කරන විදිය, කියලා වැඩක් නෑ. අති දක්ෂ කලා කරුවන් පිරිසක්. විශිෂ්ඨ අධ්‍යක්ෂණයක්. එක දිගට කොටස් 22ම බැලුව ඉතිං.
KO Ada Episod 24 neyda??
Supiri teledrama eka 👍👍
ඇත්තටම මස්සිනාගෙ (ගාමිණී) චරිතය කරන්නෙ කව්ද … කලින් දැකල නැති උනත් චරිතය හොඳට කරනවා
❤
කවුද මස්සිනාට රගපාන්නේ
We’re soo lucky to witness this kind of acting❤❤
Superb actress dilhani
මන් මෙ කතාව බලන්නෙ අද බලන්න හිතුව මට හිතුනා කතාව ලස්සනායි කියලා .. fb එකෙ දානවානෙ කොටාස් එකෙන් දැක්කෙ මරු කතාව මන් අසාම නලුවා එන්නෙ 🙏🤩😍
තෝ හාල්මැස්සෙක් වගේ ඉඳලා කොහොමද යකෝ අරූගෙ කකුල් දෙක කඩන්නේ🤣
Fav characters piyal & his mom😂❤
Super action dilhani mis
දිල්හානිගෙ acting 💛
Directing,script and acting suprb
වලියෙදි එකෙක් දොර ඇරගෙන ම යනවා ඔලුවෙන්😂
ඇත්තටම එතුමියගේ දක්ෂතා වය ❤️❤️❤️
කොහොමද අප්පා එහෙම රඟපාන්නේ..තනිකරම පිස්සුවක්..❤
Golden Trangle Golden Crasent 👌
සුපිරිම 👌👌
සුපිරි drama එකක්..👍❤️
දෙයියනේ දිල්හානි රඟපානවාද?? අම්මෙක්ගෙ දුක ආවේගයෙන් වගේ රගපානවා ❤
අසේලගෙ මස්සිනා දකුණු ඉදීය නළුවෙක් වගේ පෙනම…හොඳ උස
ඇඩුනෝ😢❤
Okkogema acting supiri
අදාල නැති වැඩ කිහිපයකුත් කරනවා😂
දිල්හානි මහත්මිය ඉතාමත් දක්ශ රගපෑම !
සම්මාන ලාබී!
Superb acting dilhani.Amazing ❤
Superb acting!
wow
just wow
දිල්හානි අක්කා රගපානවද බන් ඒ 😮😮 චරිතේ ජීවත් කරනව සුපිරිම තමයි මේ කතාව නම්. මේ නොබලා අර දෙවනි ඉනිම සංගීතෙ බලන උන් නම පව් ඇත්තට 😊
දිල්හානි අක්කා ගැන ඉතින් කියන්න වචන නැහැ, ඒ තරම් විශිෂ්ටයි . ඇයි මේකෙ කලූ ( නලින් ලුසේනා ) සම්මානනීය විය යුතුමයි ,කලූ කියන්නෙ අභියෝග වලට අභියෝග කරන චරිතයක් ..
ජීවිතේ බලපු හොදම කතාව වෙයි වගේ.අවසානය සුපිරියක් වෙයි කියල ප්‍රර්තනා කරනවා.
මේ චරිත ඇතුලෙ අපිව ජීවත් කරවනවා කට්ටියම
සුපිරි රංගනය දිල්හානිගෙ
මේ නලු නිලියො රගපානවා අපි ඔන තරම් දැකලා තියෙනවනේ…හැබැයි කවදාවත් මේ වගේ අපිට දැනුන් නැනේ.ජගත් මනුවර්න ඒ අතින් පට්ට වැඩ්ඩා..
අද හොද ම කොටස දිල්හානි සුපිරි ජය වේවා cid දෙන්න ඇතුලට ආවෙ මුංගෙ ගේම් අල්ලාන්න බලමු ඉදිරියට
ඇහුවට තරහ වෙන්න එපා.දිල්හානි තමුසෙ වයසට යන්නෙ නැද්ද ඕයි❤❤,ආදරෙයි
Hoda wedagath drama ekak…..good luck
පියල්ගෙ අම්මත් අපෙ අම්මා වගේ පට්ට නාඩි 😹
Dilhani 🖤
මේ බූරුවා රෙදි ගලවාගෙන ඇතුලේ මොකෝ කරන්නේ පිස්සු යකෙක්නේ
දිල්හානි 😍🙏🏼
What an actress…Dilhani Asokamala❤️
ඇත්තටම මාරම ලස්සනයි ඔක්කොම.වෙනද ආස නැති තරින්දි මේකෙ නම් සුපිරි.ආසාවෙ බෑ රගපෑම.