Kodi Gaha Yata | Episode 23

#ITN #ITNSriLanka #ITNDigital #KodiGahaYata #Episode23

© 2023 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

The team at Kodi Fire IPTV strongly suggests that you use a VPN at all times.
Be it for browsing, watching Kodi, watching IPTV or anything else – the one that we recommend is Hidden Router. They provide you with very fast speeds, that can reach over 400Mbps, and their VPN service is as low as $6 per month (when paid for 2 years)!
Grab your own Hidden Router and regain your online privacy now!

47 COMMENTS

  1. මනු අයියා ඉදලා ඉදලා නිල අල්ලලා මේ වැඩේ කරපු එකට සම්මාන නැතත් ජනතා සම්මානේ දිනලා ඉවරයි..දිල්හානි අක්කා අපි පොඩි කාලේ ඉදන් රගපානවා.ඇත්තටම ලන්කාවේ teledrama රැල්ලකට ගහගෙන යන වෙලාවේ මේක ලොකු කුනාටුවක්. ඒකෙන් පස්සේ මුහුද ආයේ තිබ්බ විදියටම හැදෙනවනම් ලොකු දෙයක්..script එක ,acting ,fighting ආයේ කියන්න දෙයක් නෑ..සම්මාන දෙනවනම් සේරටම දෙන්න ඕනි රගපාන විදියට. 🇱🇰🖤🙏

  2. කාලෙකින් බලපු ඉතාම අනර්ඝ නිර්මාණයක්. ඇත්තටම රඟපෑම් නම් ඉතාමත් තාත්විකයි. හැම කෙනාම. ඉතාම සුලු චරිතයක් පවා අපූරුවට රඟපානවා. දෙබස්, අභිනය, හැඟීම් ඉදිරිපත් කරන විදිය, කියලා වැඩක් නෑ. අති දක්ෂ කලා කරුවන් පිරිසක්. විශිෂ්ඨ අධ්‍යක්ෂණයක්. එක දිගට කොටස් 22ම බැලුව ඉතිං.

  3. මන් මෙ කතාව බලන්නෙ අද බලන්න හිතුව මට හිතුනා කතාව ලස්සනායි කියලා .. fb එකෙ දානවානෙ කොටාස් එකෙන් දැක්කෙ මරු කතාව මන් අසාම නලුවා එන්නෙ 🙏🤩😍

  4. දිල්හානි අක්කා රගපානවද බන් ඒ 😮😮 චරිතේ ජීවත් කරනව සුපිරිම තමයි මේ කතාව නම්. මේ නොබලා අර දෙවනි ඉනිම සංගීතෙ බලන උන් නම පව් ඇත්තට 😊

  5. දිල්හානි අක්කා ගැන ඉතින් කියන්න වචන නැහැ, ඒ තරම් විශිෂ්ටයි . ඇයි මේකෙ කලූ ( නලින් ලුසේනා ) සම්මානනීය විය යුතුමයි ,කලූ කියන්නෙ අභියෝග වලට අභියෝග කරන චරිතයක් ..

  6. මේ නලු නිලියො රගපානවා අපි ඔන තරම් දැකලා තියෙනවනේ…හැබැයි කවදාවත් මේ වගේ අපිට දැනුන් නැනේ.ජගත් මනුවර්න ඒ අතින් පට්ට වැඩ්ඩා..