The team at Kodi Fire IPTV strongly suggests that you use a VPN at all times. Be it for browsing, watching Kodi, watching IPTV or anything else – the one that we recommend is Hidden Router. They provide you with very fast speeds, that can reach over 400Mbps, and their VPN service is as low as $6 per month (when paid for 2 years)! Grab your own Hidden Router and regain your online privacy now!
ඉවරයක් දැක්කේ නෑනේ
❤❤
කතාව මුල ඉඳන්ම යූටියුබ් එකේ බලපු සෙට් එක ලයික් කරන්න ❤
Harama lasannayi charitha athule jiwath wenno etharama lassanyi e wagema hadawata poddak geheno vidi
කතාව ඕනෙවට අදින් නැතුව ඉවර කරන්න හිතපු එකනම් හොදයි එක අතකින්
Talking eyes – sampath jayaweera
Mm mage jiwithe balapu lassanama❤kathawa❤
තව ටිකක් ගියා නම් ජගත් මනුවරනට යන්න වෙන්නෙත් සුදු වෑන් එකක 😂
දවස් දෙකෙන් බලලා ඉවරයි ❤️😍 සුපිරියක්
😍😎🤙
මේ නාට්‍යට සම්මාන ලැබෙන්නෙ නැත්නම් ඊගාව අවුරුද්දෙ සුමති, රයිගම් සම්මාන උලෙලවල් නොතියා ඉන්න
හොර ගණයො 😅
ලොකු දේශපාලනයක් කතා කරන ඒ වගේම සවිඤ්ඤානිකව තේරුම් ගතයුතු ගැඹුරු කාරණා ගොඩක් සහිත ටෙලියක්…..
Piyalge acting 👍
Mokatada beluwe hithuna nikanma iwara kala koo awasanayak 😢
maru man mekata addit wela hitiye….amuthu dukak thiyanawa…
❤
❤
මේ කතාව ගැන මට හිතෙන දේ කෙටියෙන් කිව්වොත්.. එකෙන්ම මරු..❤ මේ නළු නිළියන් රඟපාන්නේ අපේ ජිවිතේ ඇත්ත ස්වභාවය.. ඇත්තටම අපි පව්.. රැවටුනා රැවටෙනවා ඉදිරියටත් රැවටේනවද කියලා තීරණය කරන්න පුළුවන් අපිට ම තමයි✍️.. අපේ ජීවිත පාලනය කරන්න දෙන්න එපා වෙන කෙනෙක් ට.. එච්චරයි ❤
අවසනෙ මොනවද වෙන්නෙ කියල තෙරුම් මදි
සුදු ඇදගෙන කලු ඇවිදින් , තනමල්විල කොල්ලෙක් වගේ හදවතේ රැඳුණු නාට්ටි අතරට මේ කථාවත් එක් වෙනවා❤❤❤