Kodi Gaha Yata | Episode 73

#ITN #ITNSriLanka #ITNDigital #KodiGahaYata #episode73

© 2023 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

The team at Kodi Fire IPTV strongly suggests that you use a VPN at all times.
Be it for browsing, watching Kodi, watching IPTV or anything else – the one that we recommend is Hidden Router. They provide you with very fast speeds, that can reach over 400Mbps, and their VPN service is as low as $6 per month (when paid for 2 years)!
Grab your own Hidden Router and regain your online privacy now!

49 COMMENTS

  1. හරිම ලස්සන කතාවක් … තත්පරයක් දෙන්න කතාව බලන කොට ගොඩාක් අය ක්මෙන්ට් කරලා තිබ්බා කොඩි ගහ යට .. එක නිසා බැලුවේ .. episode okkokma දවස් 4 බැලුවේ එච්චරටම ලස්සනයි ….. එකෙ ඔක්කොම අය ලස්සන තමන්ගේ වැඩෙ සුපිරි යටම දුන්නා ❤❤❤❤❤❤❤❤ ආදරෙයි

  2. මේක තමයි අපේ රටේ ඇත්ත තත්වය. පාතාලය ,නීතිය,අසාධාර
    ණය ඔක්කොම නූල් වලින් බැදලා ඒ නූල් කෙළවරින් අල්ලා ගෙන ඉන්නේ දේශපාලන බලවතෙක්. මේවට විරුද්ධව කතා කරන මිනිස්සු එක්කෝ දේශද්‍රෝහි එහෙම නැත්නම් හොරු මංකොල්ල කාරයෝ නැත්නම් මිනී මරුවෝ විදිහට හංවඩු ගස්සලා බිමට ඇදල දානවා.මේ දහන්ගැට ලෙහන්න,මේවා තේරුම් ගන්න අපට බෑ.මොකද ඔය උපක්‍රම ඒ තරමටම සූක්ෂම හා හිතාගන්න බැරි තරමට අමානුෂිකයි.ඒත් ඒවා එදත් අදත් හෙටත් වෙනවා.ජගත් මනුවර්ණ ලා 2015 දී ලැම්බොගිනි ඉල්ලලා කෑ ගහල ජනතාවගේ ඇස් ඇරල එක පාහරයෙක්ව පුටුවෙන් බස්සවලා තව පාහරෙක්ට රැවටිලා පුටුවෙ ඉන්දුවා.තව පාහරයෙක් පාස්කු ප්‍රහාරයෙන් මිනිස් ඝාතන කරල ජාති වාදය පෙන්වලා ආයේ බලයට ආවා. ආයේ ඒකව ජනතා ගඟක් ගලලා පුටුවෙන් පන්නලා දැම්මා. ඒ ජන ගඟ රූවටුනාද,රැවැට්ටුවා දන්නෙ මේ පූර්ව පුටුව ඩැහැ ගත්ත පාහරයා විතරයි.දැන් අවුරුදු පන්නන්න වෙනත් මුහුණුවරක් එයි. ඊළඟ පාර රට බාර ගන්න පාහරයෙක්ද නැත්නම් ඇත්තටම ගැලවුම් කාරයෙක්ද කියල කියන්න බෑ.මොකද අපි රැවටෙනවා කියන එකේ සීමාවක් නෑ.කොහොම උනත් ජගත් මනුවර්ණ අති සාර්ථක නිර්මාණයක් කරල මේ කියන්න දගලලා තියෙන්නේ රටේ ඇත්ත තත්වය. ඒක කී දෙනෙක් තේරුම් ගත්ත ද නැද්ද කියන්න බෑ.

  3. මේකේ නලු නිළියන් ගැන කතා කලොත් හොදම නලුවො හොදම නිලියෝ ගොඩයි.හැමෝම වගේ තමන්ගේ චරිත සුපිරියටම කරනවා. මහේෂ් අසේල,පියල්,විශේෂයෙන් කලු,දිල්හානි මනීෂා කියන්න බැරි තරම් තාත්වික රගපෑමක් කරනවා. හිරිකිතයකින් තොරව බලන්න පුලුවන් හොදම කතාවක්. ගලා යෑම සුපිරි. ඔක්කොටම සුභ පතනවා