Kodi Gaha Yata | Episode 71

#ITN #ITNSriLanka #ITNDigital #KodiGahaYata #episode71

© 2023 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

The team at Kodi Fire IPTV strongly suggests that you use a VPN at all times.
Be it for browsing, watching Kodi, watching IPTV or anything else – the one that we recommend is Hidden Router. They provide you with very fast speeds, that can reach over 400Mbps, and their VPN service is as low as $6 per month (when paid for 2 years)!
Grab your own Hidden Router and regain your online privacy now!

44 COMMENTS

  1. මේ කථාව දිගටම බලන් යනකොට මට දැනුන එඛම දේ තමයි…

    රටේ පසුගිය කාලය තුල සිදු උ විපර්යාසයන්.
    මමත් හිටියේ දේශපාලනය ක්‍රමය හංවඩු ගහනවා කියලා. බලන් යද්දී මෙතන යන්නේ වෙනමම ගේමි එකක්. ඒ තමයි සිංහල බෞද්ධ යා තමයි පාස්කු ප්‍රහාරයට සහ දෙමල උන් ( යුද්ධය මතු කරමින් , ආයුද කථාව මතු කරමින් ) සිංහල හමුදාව ඝාතනය කලා යන දෙයක් නිර්මාණය කිරීමයි.
    බෝම්බ ප්‍රහාරයට කලින් සිටම සූදානමි වී නවීන පන්නයේ කඩු ගෙනත් පලිලී වල හංගලා අලුමත්ම ගේමකට සූදානමි වුණා.
    ඉනාපසු රාජපක්ෂ පවුලට බලය ලබා දිමත් සමග මුස්ලිම්වරුන් සහ දමිළ සංවිධාන සිංහල සමාජය තුල වෙනම භිතීකාවක් නිර්මාණය කීරිමයි.
    උන් එය සිදු කලා. මොකද ලංකාව තුල සිංහල බහුතරය උනාට මුස්ලිම්වරුන් සහ දමිල මිනිස්සු බහුතරයයි. ඒ සමඟම රටේ අරගලයක් සූදානමි උනා. ඒ ගෝඨාභය රාජපක්ෂට විරැද්ධවයි. ඊට පසු සිදු වුනේ උන්ට ඕන දේ. සිංහල මිනිස්සු රට තුල අසරණ උනා. මොකද රටට ඕන දේ රට තුන නිෂ්පාදනය නොවන නිසාත් ඒ හැමදේම පිටින් ගේන නිසාත් ඒ සැමදෙයක් පිටිපස්සේ සිටින්නේද සුලු ජාතියයි. උන්ට ඒක ලේසි.
    ඉතින් උන් ගේ වැරැද්ද වහන්න උන් සමත් උනා.
    අන්තිමට සිංහල බෞද්ධ ජනතාව රට තුලම අසරණ වුනා. හොදට හිතලා බලන්න රටේ තවමත් සුලජාතික මිනිස්සුන්ට හොදට කන්න බොන්න සල්ලි තියෙනවා.
    ඒවා ලස්සනට යනවා…

    මේවා නිර්මාණය කරන්නත් ඒ අයම සල්ලී පොමිප කර ඇතැයි මම නමි විස්වාස කරමි…🇱🇰🥀💔

  2. මේ කතාව බලන කිසි කෙනෙකුට කලූ වගේ අයට අපහාස කරන්න,ලැජ්ජා කරන්න,හිරිහැර කරන්න නොහිතේවී…ඒ අහිංසක මිනිස්සුන්ටත් අපිට වගේම හීන පිරුණු ජීවිතයක් තිබේ❤❤❤❤