The team at Kodi Fire IPTV strongly suggests that you use a VPN at all times. Be it for browsing, watching Kodi, watching IPTV or anything else – the one that we recommend is Hidden Router. They provide you with very fast speeds, that can reach over 400Mbps, and their VPN service is as low as $6 per month (when paid for 2 years)! Grab your own Hidden Router and regain your online privacy now!
සුපිරියක් Itn…🙂🤞
වැඩිය අද්දන්න එපා කතාව…💝
මේ කතාවනම් සුපිරියක්.. 🥰✊❤️
Program එක දැක්කම මතක් උනේ වෙනස ❤😂
Kaluta HIV😢😢 hadila wage seen ekak yanne mata hitena vidihata 😢
කලූට HIV 😢😢
❤❤❤❤❤❤
මේවා තමා teledramas කියන්නේ.පොලවේ පය ගහපු මිනිස්සුන්ගේ චරිත……දක්ෂ actors and actresses.well done.Keep it up…
ජගෝ චතුරන්ගගෙ ගැනිගෙ අදෝනාව දුන්න දැන් ඇති බන්.කතාව එපා කරවන්න එපා
💖💖
ඔහොම මස්සිනාල.හැම එකාටම හම්බවෙන්නෙ නෑ.
දිල්හානි ට සම්මානයක් දෙන්න ඕන
මේ ඇඩ් නම් සාපයක් කතාව නිදහසේ බලන්න නෑ නේ මල පැනලා එකට බැන බැන තමා බල්න්නේ කිසිම රසක් නෑ බැලුවට හැමවෙලේම මැදින් ඇඩ්
කවදාවත් දැකල නැති නලුනිලියො රගපානව සුපිරිය ට ම ❤❤❤
ඔක්කොම සැලකුවා ම මෙච්චර කල් බලපු සුපිරිම කතාව
අපිට නැති ප්රශ්නනේ අයියට තියෙන්නේ….. පව් කලූ…
❤❤❤❤❤❤❤❤❤
❤
ඔව් මට පෙනී යනවා හෙට අනිද්දට අසේලට අරයගෙ තනි රකින්න වෙනවා 🙂😂
T.V එකේ drama පෙන්නකොට බැලුවේ නෑ කතාව ඉවර වෙනකම් හිටියා බලන්න අදට බලන්න අරන් දවස් තුනයි drama එක ගැන කියන්න ඕන නැ ඒ ගැන කතා කරන්න දෙයක් නැ අනේ මන්දා අමුතුම දුකක් තියනවා කතාව තව කොටස් කිපයකින් ඉවර වෙනවා මතක් වෙද්දි
මාර ඇබ්බැහිමක් උනේ මේ කතාවට 😞❤️
යකෝ චතුරංගගෙ wife ට ගන්න වෙන ගෑණියෙක් හිටියෙම නැත්ද???😄😄😄
මන් හිතන්නේ චතුරංගගේ ගෑනි අසේලව දැලේ දාගන්න ලෑස්ති 😂😂
සුපිරිම තාත්වික නිර්මාණයක්.
Vidina vidawana jivite….
කොඩි ගහ යට ❤
❤
👍👌👏👏
මනිෂා කියන්නේ නරක කෙනෙක්
චතුරංග ගෙ ගෑනි නම් මට අල්ලන්නෙ නෑ අසේලට ටෝක් කරන් එන පාටයි😑😑😑
Aselaya teledrama 3ka dekka……. kithula…niroshan….den asela…uuuu pattta dakshayek