The team at Kodi Fire IPTV strongly suggests that you use a VPN at all times. Be it for browsing, watching Kodi, watching IPTV or anything else – the one that we recommend is Hidden Router. They provide you with very fast speeds, that can reach over 400Mbps, and their VPN service is as low as $6 per month (when paid for 2 years)! Grab your own Hidden Router and regain your online privacy now!
Dilhani super acting❤
දිල්හනිගෙ talk එක නම් සුපිරි..
මාවනැල්ල පිළිම කඩන විදිහ 😊
me aachchi nam maru 😆
සුපර් acting all ❤❤❤
Meka itn eke pennana ekama loku deyk. Anith chanal wala gobba kthatika balan un sathiye daws deka wth meka balanawnm loki deyk. Rate aththa politics pathale hamuduruwaru kade yana heti . Therun gnna puluwnnm hodi
දිල්හානි අම්මගෙ චරිතෙ ✌️ ග්‍රෙට් ❤️ හිතෙනකඩා එහාට ඒ චරිතය අරන් යනව
කවදාවත් බලලා නෑ ලන්කාවෙ මේවගේ සුපිරි ගේම් ගහන කතාවක් කූබියෝ එකෙක් පස්සෙ.හැබැයි කූබියෝ එකටත් වඩා මේක පහරක් වේවි කියලා හිතෙනවා ❤❤❤
කලූටත් මොකක්දෝ හන්ගන කතාවක් තියෙනවා 😢😢
01/11/2023 ❤️
රාජපක්ෂලා බලයට ආව හැටි ☺️
මට ඕන එයාව 😅💔 ඕක තමා කොල්ලොන්ට වරදින තැන අඩුම තරමෙ අවුරුදු 4-5ක් වත් යාලු වෙලා ඉන්න ඕන බදින්න කලින් 😎
Issarahata Sinhala Bauddhayanta ona ekek ona ekak karai. Tele naati kaarayo innawa ewa kare Sinhala Bauddhayoma kiyala kiyanna
❤❤❤❤❤❤
මටත් හිටියා කලූ වගේ යාලුවෙක්.ඌ මට කෙලෙව්වා හැබැයි
❤
දිල්හානි ❤❤❤
Amma kiyanne atta eki urachakkara malayak tmty
කලූගෙයි නෙතලි අම්ම ගෙ පෙනුම එක වගේ
❤❤❤❤❤❤❤❤❤❤❤
Adds වැඩී 😤
15:21 අම්මලා කොහොමද මෙහෙම හරියටම කියන්නේ දේවල් 🥺❤️
Kalu❤
සැලුට් ෆෝ පියල් 😅😅😅😅
❤
Superb acting. Top spot goes to Kalu!
ටෙලි කතාවක් බලනවා කියල හිතෙන්නෙම නෑ…ඇත්තටම බලන්න පටන් ගත්තම ඒක ඇතුලේ ජීවිත් වෙන්න ගන්නවා..රගපානව නෙමෙයි මුං ඒක ඇතුලේ ජීවත් වෙනවා…සුපිරිම කතාවක්..අනිවා සම්මානනීය ටෙලි කතාවක්…❤️
මනුරංග අය්යේ ඔයාගේ හොදම තේරීම දිල්හානි අක්කා..
🎉කලූ 😢❤
දිල්හානි මිස්ගෙ Acting නියමයි ….
කොහොමත් පියල්ට වරදිනවා, එයා බදින්න යන කෙනා වටේ යනවා ….😂😂😂
නෙතලි ❤
එක දිගටම episode 65 ම බැලුවා.
අහම්බෙන් සෙටි වෙලා බැලුවේ. මේ වෙනකමි දින තුනක් තිස්සේ එක දිගට බලනවා වැඩ අස්සේ.
අපේ රටේ දේශපාලන ක්‍රමය අනුව වෙන සියලු සිද්ධීන් සහ රටේ පාලන ක්‍රමය දියත් වෙන ආකාරය මෙයින් පෙන්වා දී ඇත.
ස්තුති අධ්‍යක්ෂනය සහ සියලු චරිත වලට…❤
සුපිරි නිර්මාණයක්…
අපරාදෙ අවුඩියක් නැත්නම් බෙන්ස් එකක් ගන්න තිබ්බෙ 😂😂😂
මේ එපියෙන් පස්සෙ දාර බයියො බලන්නෑ..😅
ඔක්කෝම හොඳයි මේ ලබ්බ මුං මේකෙත් ඇඩ් දාගෙනහැමිනෙනව
සමහර කතා තියෙනව බලන්න බැරි තරම් ඒ තරමට චරිතවලට උපරිම සාධාරණයක් කරනව.ඒ චරිත ජිවිතෙට ලග වුනාම.
නෙවිල් අයියා..ඔයා නම් පට්ට චරිතයක් ❤️❤️❤️❤️❤️
Dilhani mahathmiya super accting
දිල්හානි සුපිරි රන්ගනයක් මනුවර්න කාලයටම ගැලපෙන කතාවක්
Pissu ne apita😂
ජනාධිපති සමාවදීලා එලියට ඇවිත් මිනිසු බෙදනවා.. කලින් වෙලා තියෙන දෙයක් වගේ නෙවෙයි ද😂
11:24 කලුගේ ගෙදර AC එක 😂
මෙික තනිකරම පසු ගිය කාලයකදී දේශපාලනික කටයුත්තක් රටට පෙන්වාදීමක්…සත්‍ය කරැණු…