The team at Kodi Fire IPTV strongly suggests that you use a VPN at all times. Be it for browsing, watching Kodi, watching IPTV or anything else – the one that we recommend is Hidden Router. They provide you with very fast speeds, that can reach over 400Mbps, and their VPN service is as low as $6 per month (when paid for 2 years)! Grab your own Hidden Router and regain your online privacy now!
කලූගේ අම්මගේ වචන…ඒවානම්…අම්මලා බුදු වෙන්නම ඕනි..👌👌👌👌💜️🙏
❤🎉
සාරාට ඇක්ට් කරන්නෙ කව්ද..?
Amma❤😥
🎉අදත් ලස්සනයි කතාව ❤❤
කලූ…ඔයා සමාජයේ ගොඩක් මිනිස්සුන්ගේ ඇස් වැහිලා තිබ්බ කඩතුරා, ඉරලා විසි කරලා දැම්මා.bhoomi ට පස්සේ ඒ විදිහට සමාජයේ මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරන්න ඔයා දක්වපු රන්ගනය අති විශිශ්ඨයි.ස්තූතියි නලින් සහෝදරයා…
කළු පට්ට 🖤
කපු අක්කා❤❤❤
මේ කොටස බලලා අම්මටා කෝල් කරපු අය කෝ
❤❤
❤kaluuu maru ada
❤❤❤❤❤❤ me kotasa lassanai
නේද නිලන්තියෝ මල්ලී…. 😅
Ane mage amma….wagemayi…😢😢😢😢
කලුගේ අද කොටස්නම් ගොඩක් දුකයි. මටනම් ඇඬුනා.කලුට සම්මානයක්
නෙතලි නානායක්කාර ❤️🥺
අපිත් අඩනවනේ😢 කළුවෝ
Good
"සසර කළකිරුණද" අහන විදිය❤
හදවත පැළෙන්න එනවා. කලුගෙයි අම්මගෙයි හමුවීම.
අම්මට ජීවිතයේ කොටසක් අමතක වෙලා. ඒක මානසික ලෙඩක්. එයාට මතක කලූ ඉස්කෝලෙ යන කාලෙ
කලූ 😔💝
දිල්හානි මිස් කියන්නෙ නිළි රැජිණක් ❤