The team at Kodi Fire IPTV strongly suggests that you use a VPN at all times. Be it for browsing, watching Kodi, watching IPTV or anything else – the one that we recommend is Hidden Router. They provide you with very fast speeds, that can reach over 400Mbps, and their VPN service is as low as $6 per month (when paid for 2 years)! Grab your own Hidden Router and regain your online privacy now!
Ape rate apita thiyenne salli prashnayakma neme, Api hithanawa salli thibba nam one deyak ganna puluwan kiyala, et eka neme ape prashne. Salli walata karanna beri godak dewal athule api hira wela wage hithanwa.😊
Tamil kotase sub nathi ekanam aulak
Ai tamil ewwata sub nththe
Demala dane nha nee
සංගීතය පද රචනය ගායනය : අර්ජුමාන්
එක එකා එක එක ලෝක වල හිර වී
තම තමන් එක එක හීනවල තනිවී
ජීවිතය වටින්නේ සල්ලි නම්බුවයි
ලොකුවට ඉදින්නේ හිතින් හිතලමයි
ජීවිතය ගෙවන්නේ එක රාමුවක් තුළයි
රාමුව හැදෙන්නේ තව රාමුවක් නිසයි
ජීවිතය දකින්නේ අනුන්ගේ ඇස් වලින්
ඒත් ජීවිතේ ගෙවන්නේ හරි අමාරුවෙන්
මේක තරඟයක් හයියෙන් දුවපන්
උඹ නැවතුනොත් පෑගිලා මැරෙයි
ආදරය කරන්නේ ආදරෙන් නෙමෙයි
ලස්සනක් දකින්නේ ඇස් දෙකෙන් නෙමෙයි
විවාහය කරන්නේ කළ යුතුම නිසයි
රජ මඟුල් පරාද චිත්‍රපටි වගෙයි
දරුවෝ හදන්නේ හැදෙන නිසයි
පසුව එකට ඉන්න වෙන්නේ දරුවෝ නිසයි
මේක විහිලුවක් හිනා නොවීඉමු
ගැඹුරු ප්‍රශ්නයක් විසඳුමක් නැති
ඔය විභාග කරන්නේ අශ්වරේස් වගෙයි
අශ්වයෝ දුවන්නෙ මී හරක් වගේයි
උපාධි අරගන්නේ ලොකු වෙන්නටයි
ලොකු වෙන්නේ ඇයි බැබළෙන්නටයි
ඔක්කොම ඉන්නේ ඔය සල්ලි තියෙනකන්
තනි වන්න වෙන්නේ සල්ලි නැති විටයි
මේක ඇත්තන් තිත්තයි තමා
තොප්පිය හරි නම් දාගන්න ඔයා
බොක්ක උනත් දෙන්න ඉන්න අය තමා
බොක්ක අලවගෙන යන්නේ අපි තමා
ලිඳ ඇතුළේ ඉඳන් කෑ ගහන්න එපා
පාට කොලවලින් ලෝකෙ බලන්නට එපා
දන්නැති දේවල් කියවන්නට එපා
දන්න දේ වුණත් වැඩිය නොකියවා
මේක රෝගයක් බෝ වෙනවා තදින්
මේක ලෝකයක් බොරු සෝබන පිරුණු
එක එකා එක එක ප්‍රශ්න වල තනිවී
මම තමන්ම හදාගත්ත රේස් එකක පැටලී
Original Song by අර්ජුමාන්
https://www.youtube.com/watch?v=lN_hGuaqpIE
ගැහැනියකගෙ වරදට දෙන්න ඕනේ හොදම දඩුවම මහේෂ් දෙනවා…
දාසි දංඩන් නිබාසනන්
Supirima supiriyk ❤❤❤❤❤
Saho me drama aka Patta 10/10
But Tamil katha karanna kota sinhala ho English subtitles danna puluwan nam thawat katawa interesting wai
Me episode eke yana song eke nama mokakda.dann kenek kiyannako.
අම්මට සිරිවෙන සිංදුවක් 😮
මට හිතාගන්න බෑ මේ නාට්‍ය මේ තරම් තාත්වික උනේ කොහොමද කියලා.
දෙමල තේරුම් ඕනිමද ඒ emotions හොදටම ඇති තේරුම් ගන්න නොතේරෙන අයට🙂👍
Meke inna foreign girlta act karana kena, thanamalwila kollek eke, deepta marry karapu girlda pitarata?
පියල් පව් යකෝ😂
Y Mahesh digging a Body in Cemetry pls?
දෙමළ වචන සිංහලෙන් දැම්ම නම් සුපිරි
Tamil කතා කරන ටිකට සිංහල sub දැම්මානම් වටිනවා.
මහේශ් රිදෙන්නම දෙනව ශොට් එක 🤘🏾
Ape rate apita thiyenne salli prashnayakma neme, Api hithanawa salli thibba nam one deyak ganna puluwan kiyala, et eka neme ape prashne. Salli walata karanna beri godak dewal athule api hira wela wage hithanwa.😊
ඔයා වෙන කොහෙවත් යන්නෙ නැහැනේ.👍👍👍👍
Wish I knew Tamil. Love the tele drama .❤
ane meke tamil walin yana kotas sinhalen dannako apita therenne na.😢 meka maha wishala karadarak wunane 😂
මහේශ්ගෙ පොඩි වචනෙත් ලොකු ගැබුරු තේරුමක් ඇතිකරල තමා යන්නෙ සුදූට.මරුවැඩේ හැබැයි😒😒
What is the name of the song?
Miniha kochra sapa pahaauwata salakala ganiwa tiyagthat hora minihata duka Kiya Kiya adana ganu innwa adakimen kiynne, mn awanka hora minihek 😁😁
දෙමල subtitle දැම්මෙ නොදා මේකෙ අයට කන අත ගාලා ටොක්ක ඇන්න එකට රෙස්පෙක්ට්.
දැන් වත් හිතන්න ඔය බෙදිල්ල එන්නෙම ඔය ප්‍රශ්නය හින්දා 🙌
ai ban me hutthe demalen yaddi adu gane sinhala sub ekak wath naththe. melo huththa terenne nane
දෙමලෙන් යන ඒවා සිංහලෙන් දාන්න
Mahesge ganinam iya
Me siduwath ganna baida eliyata
❤❤❤❤❤❤❤❤❤❤❤
පෞ යකෝ පියල් කොහෙවත් සැනසි මක් නැ 😂😂😂
අවුලක් නෑ ප්‍රශ්නෙ තියෙන්නෙ අපිට දෙමළ තේරෙන්නැති එකයි??
❤🎉
A sindhuwa❤❤🎉💜💜🌻
Was are wedima sammna himi.teliya
මිනිස්සු කවුරුත් වැරදි කරන්නෑ…ඒවා කරන්න ඉබේ පෙළඹෙනවා..
මෙච්චර හොද drama එකට sinhala sub දාලා නැ , fck යූ
මේක සුපිරි. දැන් තියෙන ටෙලිනට්ය එක්ක ටෙලිනට්ය එපා හිට්යේ ඒ උනාට මේකනම් සුපිරි.ඔක්කොම සුපිරි.
What is this song…can we search it nd get it
Tamil part ake subtitles danna nadda
වෙලාවට tamil course එක කළේ.ඒනිසා ටික ටික තේරෙනවා.