The team at Kodi Fire IPTV strongly suggests that you use a VPN at all times. Be it for browsing, watching Kodi, watching IPTV or anything else – the one that we recommend is Hidden Router. They provide you with very fast speeds, that can reach over 400Mbps, and their VPN service is as low as $6 per month (when paid for 2 years)! Grab your own Hidden Router and regain your online privacy now!
අම්මගෙ කට තමයි කට 😅😂
Sriyani Aunty maru 😂
Kalu dakke kalekin❤
thowileta set ekama awoth thamai marumaa…
Add wadii
ගහනවා දේවල වල ඉන්න කපුවන්ට දුවන්න.
Kaluwa oya supiri
මේ නාට්‍යට සම්බන්ධ ඉතාම සුළු චරිතය පවා රඟන නළු නිළියන් මේ තරම් තාත්විකව රඟන්නේ කොහොම ද? අධ්යක්ෂවරයාගේ දක්ෂතාවය.
හිතාගන්න බැරි පරණ අලුත් කියල වෙනසක් නැතුව හැමෝම ඇගට නොදැනි රගපාන හැටි. මේක නිකන් ඇත්ත සිද්ධි ටිකක් අපි ළග ඉදන් බලන් ඉන්නව වගේ. Camera තියෙනවා කියලා ගානක් නැතුව රගපානව. 🤩
දැන්නං කතාව චොර වීගෙන එනවා වගේ හිතෙනවා…
හොදායි හොදායි හොදාාාාාායි
කපු මහත්තයෝ 😂
මේ ඇඩ් මගුල අයින් කරපල්ලකො😑
හැමදාම මන් කියන්නේ. හැම නලුවෙක්ම රගපානවා නෙවෙයි හැම චරිතයක් ම මේකේ ජීවත් වෙනවා.මරයි අප්පා. මාරම එකතුවක් .❤❤❤
කලු❤❤
😂 අසේලයා නම් හොරකම් කරපූ සල්ලි ඔක්කොම ගෑණුන්ට පුදලාම ඉවර වෙයි වගෙ
Ammo dilhani…visil eka ahenawa wathura rath waddi😂😂
Ammoooo add nawathapang oiiiiii
අම්මෝ …නිලන්තිගෙ අම්මගෙ ආදරේ ..අසේලට…😍😍
අනේ කලූගෙ ලස්සන …❤️
කපු මල්ලිත් නියමයි ….💪😍
Dilhani superb❤️❤️
Ara nevil aiya gawa hire hitapu miti dial 1 hamuduruwo ekka ewithne siwrak dagena
අම්මා තමයි මරුම.. 😂
කළු ge acting
කලූගෙ හදවතේ තියන දුක කොච්චර ද ….. 😢😢😢
Advertiesment නැතුව බලන්න ඕන හින්දා U tube balanne දැන් මේක T.V එකේ බලනවා වගේ add බලලා එපාවෙනවා
Niyamayi කළු ….❤😊
ඇයි කලු😢❤
❤
දිල්හානි 🥰🥰🥰💕💕💕
කලූ❤
කලූගේ ලස්සන
මනුවර්ණ මහත්තයා ,,
නිකං බොරු වැඩ කරන්න එපා..
මේ මිනිස්සුන් සාමාන්‍ය ජීවිතය කැමරාවට අරං මේකට ටෙලි නාට්‍යයක් කියල සම්මාන ගන්න බලන්න එපා…
මේ අය රඟපාන්නෙ නෑ…
රඟනවා ගැන ඉගෙන ගන්න ඕන නම් දෙවෙනි ඉනිම බලල ඉගෙන ගන්න….
😂😂😂😂😂😂😂
All acting super . And good telidrama..
Kalu bayen inne kalutath ledak hadri kiyala
Fit
6:08 Mood swing
Kalu manika ❤
Youtube එකෙ ඇඩුයි මෙකෙ ඇඩුයි යද්දි බලන්න කතාවක් ඉතුරු වෙන්නෙ නැහැ අන්තිමට
කතාව ඉවර වෙලා okkoma eka දිගට බලන්න ඉන්න මම ☹️ ඒත්…
සන්ගිතෙ කතාවෙ මන්ත්‍රීතුමා නෙ කලු ❤❤
Good acting.
But too much violence and adult themes should be atleast classified as PG..
Lusenaa..😊
අම්මෝ කලූගෙ ලස්සන ….ඒ ඇවිදින විදිය හරිම තාත්විකයි…සැබෑ දක්ෂයෙක්
❤❤❤