The team at Kodi Fire IPTV strongly suggests that you use a VPN at all times. Be it for browsing, watching Kodi, watching IPTV or anything else – the one that we recommend is Hidden Router. They provide you with very fast speeds, that can reach over 400Mbps, and their VPN service is as low as $6 per month (when paid for 2 years)! Grab your own Hidden Router and regain your online privacy now!
අසේලගෙ රගපැමනම් සුපිරි …👌👌👌අදත් සුපිරි ❤️❤️👌👌
මේ ගමන්ට් එකේ නකියාව මරලා දාන්න ඔනේ
දැන් නම් ඇඩ් වැඩී හොදටම
Asela hariytama danush wagene ❤
යකො කතාව එපා වෙනවනෙ පුදුම ඇඩ්ස් යෑමක්නෙ යන්නෙ මෙ මගුලෙ
මොකක්ද හුත්තෝ මේකේ තප්පරෙන් තප්පරේට ඇඩ් නේ …..
ITN සල්ලි නැත්තං පාරේ හිගා කාපන්. අපිට තොපේ ඇඩ් බල බල ඉන්න බෑ කතාව ඕනේ
ඇඩ් ටික ඔක්කොම පෙන්නලා අන්තිම විනාඩි පහෙ මෙක එක දිගටම පෙන්නනවද 🙂
මහේශ්ට ගේම දෙයි වගේ ලෝයර් කාරයා
ඇඩ් වැඩී දැන් අප්පිරියයි
❤❤
අවුරුදු ගනන් ඇදෙන මෙගා වගේද.මේවනි ඩ්රාමා ..සුපිරිම සුපිරියි අදත්..
❤❤❤❤
The lawyer is like Saul Goodman, has a solution for everything!!
ඉස්සර ගියේ " කොඩි ගහ යට්
දැන් යන්නෙ " කොඩි ගහ යට ඇඩ්"
Winadiyen winadiyata add dannethuwa normal aran giyanam hodai,
අපෝ මල වදයක් ඇඩ්වර්ටිස්මන්ට්
මොහාන් අනේ ආපහු ඇවිල්ලා…. හොද වැඩේ ඕකට😂
අසේලයට චන්ඩිපාට් හරියන්නෙ නෑ..පොර සිරාවටම try කරනව කරන්න ..ඒත් ඒක බොලදයි..කතාවෙ දැක්ක අවුල්ම රගපෑම මේ කොටස තමයි…
Bumi oyath inawa ne oyath lassanata raga oanawa nadisha marai delhani supiri
හු$&න ඇඩ් දැමිල්ලක්නෙ යකෝ දාන්නෙ
අයියෝ…කතාව කොලිටි උනාම ඇඩ් වැඩි කරන්න එපා යකෝව්..
❤❤❤❤❤❤❤❤❤
ගිටාර් එක විදි කොනේ සින්දුවයි මරු.
.බෙත්මින් ගම්සික හිටියනම් කියලා හිතුන . නලු නිලි සෙට් එකේ නම දැකලා කොල්ලව හෙව්වා.
මේ වගේ සූපිරි වැඩකන් එලි බහින්න ඕනේ . කොල්ලෙක් අනිවාර්යෙන්❤
අසේල 🔥
Niyamai mekathawa lagadi dakke serama baluwa me kathawa digatama ona niyamai niyamai
Superi
Next level of Sri Lankans telegram. Prison break පරාදයි. YouTube එකේ එක දිගට බැලුවා. ජගා අති විශිෂ්ටයි. තිර රචනය, රඟපෑම, සංගීතය, සින්දු තුන, editing…👌👌👍👍
අන්තිම වෙලාව් හරි මගෙ ආච්චි අම්මා මට පෙනී ඉදලා තියෙනවා😂💔
Ad balanna newe katawa balanna one….wadak ad
Sha aselata kmathi wage
කාතව හොදයි මෙ ඇඩ් හින්දා එපා වෙනවා කතාව…
❤❤❤❤❤
Add danna epa ballo mechchara.aya nam balan na
අරූගෙ දේවාලෙ😂😂😂
අර මහණ වෙලා ඉන්නේ මේ Manager නෙමේ ද?😮
Asela ge nikn danushge look ekakuth penawa wge😂
ගිණිකුරූ යු ටියුබ් කතාවත් මේ වගේම ..නියමයි..කැලණිය සරසවියේ කොල්ලො සෙට් එකක් කරන්නේ.. මනු අයියේ ඔයාට සෙට් වෙනවා ඒ සෙට් එක.. ඒකේ මියුසික් නම් පිස්සුවක් විමුක්ති සංගීත් ගේ..බලලා කියන්න කට්ටියම
Ad goda
සේවියර් කනිෂ්ක ඉන්න film එකකුත් තිබ්බ නම් මරු ❤️
මේ කතාව තනිකර ඇබ්බැහියක් ඊලග කොටස බලනකන් ඉවසිල්ලක් නෑ ❤
Too many advertisements machan
අසේල සුපිරි ❤ නියමයි.
වීදි කොනේ සිංදුව නම් ලස්සනටම කිව්ව🥰
❤
යකෝ මේකේ advertisementද බලන්න තියෙන්නේ.ITN ජරාවක්.අඩුම තරමේ මේ වගේ විශිෂ්ට නිර්මාණයකට සහ නිර්මානකරැවන්ට තියන ගරැත්වයවත් තියපන් නයිTN. මේ වගේ මාධය ලංකාවෙන් අයින් කරලා දාන්න ඕන. රටටම කෙලවෙලා තියෙද්දේ නයිTN මෙමෙම හැසිරෙන එක පුදුමයක් නෙවේ.