මේ දවස් වල කාගෙත් කතාබහට ලක්වෙලා තියෙන ලස්සන ටෙලිඩ්‍රාමා එකක් තමයි “කොඩි ගහ යට” ඉතින් අාසාවෙන් බලන ගමන් අඳින්න හිතුව. ඔයාලත් බලලා අදහස් කියන්න. ❤️

චිත්‍ර අදින දක්ෂතාව උපතින්ම තියෙන්න ඕනි නැහැ. අනික් හැමදේකටම වගේ කැපවීමයි උනන්දුවයි තියෙනවා නම් කාටත් පුළුවන්. මම මේ චිත්‍ර අඳින විදිහ විස්තර කරලා තියෙන ආකාරය බලලා ඔයාටත් පුළුවන් උත්සාහ කරලා බලන්න.

ඔයාලත් කැමති නම් ඔයාලගේ පින්තූරයක් මේ විදිහට පැන්සලෙන් ඇඳගන්න. මගේ email එකට මැසේජ් එකක් දාන්න.

Thank you for joining with me for my artistic journey. Your ideas and suggestions are always my inspiration.
Email me if you want a drawing of you.

YouTube

Facebook

Instergram

TikTok

Email [email protected]

#srilankadrawing #sinhaladrawing #sinhalaart
#pencildrawing #sketch #art #sinhala #tutorial #portrait #drawinglesson #damdilart

The team at Kodi Fire IPTV strongly suggests that you use a VPN at all times.
Be it for browsing, watching Kodi, watching IPTV or anything else – the one that we recommend is Hidden Router. They provide you with very fast speeds, that can reach over 400Mbps, and their VPN service is as low as $6 per month (when paid for 2 years)!
Grab your own Hidden Router and regain your online privacy now!