The team at Kodi Fire IPTV strongly suggests that you use a VPN at all times. Be it for browsing, watching Kodi, watching IPTV or anything else – the one that we recommend is Hidden Router. They provide you with very fast speeds, that can reach over 400Mbps, and their VPN service is as low as $6 per month (when paid for 2 years)! Grab your own Hidden Router and regain your online privacy now!
❤❤❤❤❤❤
Kapu nona mara updated.😂
Drama eke Female actresslagen Dilhani, Ruwange wife.. superb acting❤ Harima thaathvikai..
නිකම්ම නිකන් කොල්ලෝ යවන්න බෑනී ගෙවල් වලට 😂🙌
2:40 Ai methana drone shot ekak natte?
කතාවට වඩා දැන් ඇඩ් යන්නෙ😑
Map eka thama 😂😂
මංනම් මේ එපිසෝඩ් එකේ දිල්හානිගෙ රඟපෑම විතරයි බැලුවෙ අනිත් ඔක්කොම ස්කිප් කරා , කලූව දකින්න ආසයි , මුනවීර ඔයාගෙ ඇක්ටින් බලන්නත් ආසයි ඒත් ඔය කොටස් බෝරින් වගේ දැනුනා .. ඒත් ආදරෙයි ඔය හැම චරිතයකටම එක එක්කෙනාගෙ රසාස්වාදය වෙනස්නෙ .. 🥰🥰💕💕💕
❤❤❤❤
පූසාරි 🌷🌷🌷
මෙතනින් එහාට මුහුද නෑ මේකෙපෙන්නන්නෙ අරහෙ
අසේල දනුශ් වගේ පෙන්නේ මට විතරද ??😌😌
💗
Super teledrama 😃😃
😂😂😂 දැන් ටික් ටොක් එකෙන්ද මනාලියෝ හොයන්නේ පියල්ට 😂
වරමක් දෙන කතාවෙන් කියන්නෙ මිනිසුන්ට සලකන්න කවදාවත් වරදින් නැ කියලා ❤මෙ වගෙ කන හරහා මොලෙට හොද කියල දෙන කතා අඩුයි 😍❤️*pissuvk* 10:30
වරමක් දෙන කතාවෙන් කියන්නෙ මිනිසුන්ට සලකන්න කවදාවත් වරදින් නැ කියලා ❤මෙ වගෙ කන හරහා මොලෙට හොද කියල දෙන කතා අඩුයි 😍❤️*pissuvk* 10:30
බලන්න බලන්න කුතුහලයත් එක්ක යන කතාවක්. ඇත්තටම කමිමැලි නැතුව බලන්න පුලුවන් කතාවක් ❤
10:46 හොදට අහල බලන්න අදුරන මියුසික් එකක් යනවා. අදුර ගත්ත අය ලයක් එකක් දාගෙන යන්න 🚗
යකෝ අර පොලිස් ගැනි නියමේටම ගැලපෙනවා හොරා පොලෝසියට
ශියානි කෝ නියපොත්ත 😂😂😂
❤❤
එපිසෝඩ් 50ම එක දවසන් බැලුවා..❤❤
Ammooo.boat ekaka thamai
Mara lassanay katawa
The only interesting characters are Dilhani and Asela. The rest and the remaining story line is very boring.
Yako tv ekata wada ad meke
🇮🇹
Number one.super ❤❤👍tele drama kodi gahayata.evey one acting super. Thanks mr. Manuwarna.
දිල්හානි නම් අපේ අම්මා වගේමයි😂❤
AX1 එක ❤️
මේ කල්පිටියෙද……
නියමයි …..කතාව සුපිරියටම යනවා…..ඔක්කොම නළුවො සුපිරි ….😄👍👍👍❤
දිල්හානි මිස්ගෙ Acting නියමයි ….😄😄❤❤
පියල්ට කෙලවෙන්නයි යන්නේ…..අන්න අම්මා ජුහී චව්ලා කෙනෙක් හොයනවා…..😂😂😂😂
වෑන් එකෙ මුහුදෙන් ඉන්දියාවට යන See එකක් තියෙන්නේ …..😂😂😂😂
ට හිකෙ #න මියුසික් එකක් ඕයී… මේක මත් වෙනව.කවුද යකෝ මේක හදපු යකා…..❤❤❤❤❤❤
මම ටෙලිනාට්‍ය බලන එක නවත්තලා අවුරුදු 4කටත් වැඩී.අවුරුදු ගානකට පස්සෙ බලන්න ගත්ත පලවෙනි ටෙලිනාට්‍ය❤️❤️සුපිරියක්
අපේ එකා කැමති නැහැ ඔය සුදු ඒවට 😂😂😂
දැන් නම් කතාවට ඕන් නැති කැලි දාලා අදිනවා වැඩි වගෙ 😢💔
මෙතනින් එහාට මුහුදනෙ බං අම්මෝ google map left😂
මුලදි බැලුවේ කොඩි ගහ යට episode 50 පටන් ගන්න කොට ඇඩ් ගහ යට
Ammeee sriyani akka 😂😂😂😂😂😂😂😂😂😂😂😂
Adarei dihani akke oyananam lasntma ragpanwa.😂😂😂😂
Niyamai action balapu supiri drama eka