ජැක්සන්ව බලන්න ගිය වෛද්‍යවරයා හඬා වැටේ. මේක අපරාධයක් | kodi gaha yata 51 | jackson anthony




[matched_content]



The team at Kodi Fire IPTV strongly suggests that you use a VPN at all times.
Be it for browsing, watching Kodi, watching IPTV or anything else – the one that we recommend is Quad VPN. They provide you with very fast speeds, while keeping you protected. They can also unblock most streaming sites in the US and UK!!
Grab your own Quad VPN and regain your online privacy now!

17 COMMENTS

  1. මොකක්ද මේ පව්කාර ජිවිතේ.
    සසරේ.කාට හරි දුන් දුකක් විඳවනවා.

    මැරෙන එක මීට වඩා නරකද.
    මළකුණක් බටේකට ගහලා ලෝක වාර්තාවක්තියන්නද කොහෙද හදන්නේ. 😂

  2. සම්පූර්ණ ඇත්ත. ඔබතුමාට ස්තූතිවන්ත වෙමි. වැරදීම් වෙනවා තමයි. නමුත් වැරැද්ද, කණ්ඩායම එක්ක නැතුව තනි තීරණයක් ගත් එකයි. ඔහු operation එක තනියම කරලා වෛද්‍ය ක්ෂේත්‍රයේ වැඩ්ඩෙක් වෙන්න හදන්න ඇති. ජීවිතත් එක්ක සෙල්ලම් කරනවා. ජැක්සන් මහතාගේ ශරීරයට මේ තරම් වද දෙන්නේ ඇයි. දැන්වත් මේ ගැන කෙලින් තීරණයක් ගන්න බැරි ඇයි. දේශපාලුවෝ නිසාද? එසේනම්, ලැජ්ජයි. අයියෝ බලන්නත් දුකයි.