The team at Kodi Fire IPTV strongly suggests that you use a VPN at all times. Be it for browsing, watching Kodi, watching IPTV or anything else – the one that we recommend is Hidden Router. They provide you with very fast speeds, that can reach over 400Mbps, and their VPN service is as low as $6 per month (when paid for 2 years)! Grab your own Hidden Router and regain your online privacy now!
කැපුවා ඇත්ද සර් කියද්දි අංකල් කාරයා දිහා බලපු විදිහ 😂
Akkal thama mallilw hari parat gnne😍
ඇබ්බැහියක් 😍
පිරිමියෙක් වෙනස් කරන්න ගෑනියෙක්ට බෑ..ඒත් ඒ ගෑනිට පිරිමියා ආදරෙයි නම් ඌ අනිවාර්යයෙන් වෙනස් වෙනවාමයි..ආදරය කියන්නෙම ආදරයයි..
එක දවසෙම කොටස් හතලිස් ගානම බලපු මන්.😇
Great.jagath Manuwarna excellent 👌
වත්තෙ බල්ලෙක් මැරිලා😅
මීටත් වඩා හොඳ නාට්යක් ගිය අවුරුද්දෙ ගියා. සුපිරි නලුවෙක් ඒකෙ රගපෑව .තුමිදු නමුත් ඌට නියම තැන ලැබුණේ නැහැ .
Komth sammana peraherak hmbenwa jagage wededa❤❤
මනීශ නම් පිස්සුවක් තමයි ❤
දිල්හානි වසරේ හොදම නිළිය වෙනවා ශුවර්
Kimbak hind wenas wecca yluwek api hemotma innv 😅
💯
හුස්ම ගන්නත් අමතක වෙනවා ..
මනීශා… පියල් වෙනස් කල හැටි…. "ජීවිතේ කියන්නේම හිතන්නේ නැති දේවල් සිද්ද වෙන එකට"
ජගත් මනුවර්ණ 💪💪💪💪💪💐💐💐💐❤❤❤❤
tiran
🇰🇷
ඇත්ත මනීෂා කියන්නෙ නම් පිස්සුවක්❤❤❤
ජගා❤❤❤
manisa kiyanne ragapemak witharai sebe jeewithe kisima genukenek ahema wenne ne
පියලා ඇවිදින කැත😅
එක හුස්මට episode 40 ම ඉවර කරපු අය කෝ ?😊
ඇඩ් බලන්න කියලා ආවේ 😌👍කොහෙද ඒ අස්සේ කතාවකුත් දාලා නේහ් 😂👍💔
මනීෂා නම් පිස්සුවක්ම තමා
ජගත් පිස්සුවක් මේකනම්
GTA storyයක් වගේ නේ😘
Acting, story, directing, cast and music ! ❤
❤❤
තහීර් මොන දේ කරත් පොර මරන්න එපා කියලා අයදිනකොටනම් දුක හිතුනා😥
මුස්ලිම් denn සිංහලෙන් ම කතා කරන් නැතුව තිබ්බනම්
Pattama patta charitha tika,,ma drama eka🔥🔥🔥🔥🔥🔥👌❤
මෙ drama එකෙ රගපාන්නෙ නැනෙ කවුරුත් ඇත්තම චරිතනෙ.❤❤❤❤
ඉයේ උදේ බලන්න ගත්තෙ දවස් දෙකට මෙච්චරක් බලුව
ලංකාවට ගිහින් එක දෙගටම බලනවා ෆිල්ම්.එකක් බලනවා වගෙ❤❤❤❤පට්ට කතා ව
තාත්වික රගපෑමක්.සුපිරි සුපිරි
මනීෂා පියල් කියන්නේ ආතල්ම කපල් එක
ඇබ්බැහි වෙන සුලුය 👌👍❤ කුබියොට පස්සෙ බලපු හොදම ටෙලිය 😉
ටිරා ඒ බැල්ම 🖤
පාන්දර 1ට දෙවෙනි දවසටත් nonstop මේක බලනවා… වත්තෙ බල්ලෙක් මැරිල ටිකක් ලොකු එකෙක් අම්මොහ් ටිරානයගෙ බැල්ම😮😅
Mewa patta
සමහරවිට ජීවිතේ කියන්නෙම හිතන්නෙ නැති දේවල් සිද්දවෙන එකට වෙන්නැති ❤
Jagath manuwarna ❤ ..kiyann vachana na supiri..❤
ජීවිතේ කියන්නෙම හිතන්නෙ නැති දේවල් සිද්ද වෙන එකට තමා පියලෝ…😍😍😍
ටිරානයා ඇත්තටම තට්ටයෙක්ද අප්පා…මාරයි ඇක්ටින් …💪
අලුත් ගෙදර පියල්ගෙ අලුත් ජීවිතේ …❤️❤️
භය කියන එක හොදටම තේරුනේ මේ කොටසින් 😒😐