The team at Kodi Fire IPTV strongly suggests that you use a VPN at all times. Be it for browsing, watching Kodi, watching IPTV or anything else – the one that we recommend is Hidden Router. They provide you with very fast speeds, that can reach over 400Mbps, and their VPN service is as low as $6 per month (when paid for 2 years)! Grab your own Hidden Router and regain your online privacy now!
Music director suppose to get a award no matter wht ❤
Police yata ema ,උසාවි නියෝගයක් නැතුව ගෙවල් චෙක් කරන්නත් බෑ… වැරැද්දක් නැතුව කවදාවත් කෙනෙක්ට ගහන්නත් බෑ…….නීතිය ගැන නොදන්න එකාට තමා හැම සෙල්ලමක්ම දාන්නෙ….😡😡.. කතාව නම් පට්ට ආ…😍🌼
Mata ehema police karai gehuwwa nam uniform eka galawanne oluwen warenthu nathiwa gewal assata riganne khomada . police ewunge show eka thiyenawa uniform eka da gaththama
Man mam asama dilhani akka inna tika balanna❤❤
කව්ද මේ පොලිස් නෝනා? නියමයි රගපෑම…
Police ganunge line 😂 matanam penna bari haththak 😅😅
අඩේ පොලිස් නෝන ඇත්තටම පොලීසියෙ කෙනෙක්ද ඕයි😂
පොලිසියත් නියමයි …🙈🙈💪
අනේ…නදීශා…මහේෂ්…ගොඩක් දුක හිතෙනවා ….❤️❤️
මමත් ඇබ්බැහි වෙලා
අම්මට සිරි.. නදීෂා.. පිස්තෝලෙ ගත්ත ලස්සන…ඒක නං සුපිරි… කෙල්ල.. ඔහොම්මම යං…
මේක බලලා ලංකාවේ නියම situation එක ඉගෙන ගන්න මම😂
ඕක රඟපෑමක් උනාට ඔය ලමයගෙ අනාගතේට ඔය සිද්දි බලපානවා😮
පොලිස් නොනා සුපිරි
ලගදි බලන්න ගත්තේ දවසට 25ක් බලන්න ට්රයි කරනවා 💞
පොලිස් නෝන මරු මහත්තයට නම් බේරෙනෝ බොරු ඒකිගෙන් හැබැයි 😂
මන් මගෙ ජීවිත කාලයටම මෙතෙක් බලපු ලස්සනම කතාව මේක ❤❤❤.මේ කතාව හදවතටම දැනුනා 😘😘😘
මහේෂ් ගහන්න ඕන කනේ පාර පොලිස් ගෑනි ගහපු එකට සතුටුයි
නදීශා ගොඩ ගියා . මරු acting
❤❤❤❤❤❤❤❤❤❤