The team at Kodi Fire IPTV strongly suggests that you use a VPN at all times. Be it for browsing, watching Kodi, watching IPTV or anything else – the one that we recommend is Hidden Router. They provide you with very fast speeds, that can reach over 400Mbps, and their VPN service is as low as $6 per month (when paid for 2 years)! Grab your own Hidden Router and regain your online privacy now!
ලංකාවේ පොලිසියේ තියෙන දූෂිත බව මේ එපිසෝඩ් එකෙන් පෙන්නුවා
okkoma hodai pake ad dana eka thama iwasagannnna bari
බලපු5පට්ටම කතාවක්
🔥✌👌❤
මොනවා ද කියන්නේ කතා වනම් 🔥🔥🔥🔥🔥👍👍👍👍🧡🧡
පියල් පව් හිතුනා 😢
පට්ට කතාව දෙන්න ඕනේ දේ නියම ටම දෙනවා.. Great job 👌
ආදරේයි ශියානියෝ
පොලිසියෙ සීන් එක තමා මේ රටේ පොලිසියෙ ඇත්ත යථාර්ථය
"සැකකාරයාව ආයුධ පෙන්වන්න එක්ක යනවා..ඌට ෂොට් එක දෙනවා ඌ පොලිසියට වෙඩි තියන්න, බෝම්බ ග හන්න ගියා කියලා. ඒ හැම වෙලාවකම පොලිසියෙ කෙනෙක්ටත් වෙඩි වදිනවා 😁
මේ ඇඩ් දාන උන් සහ උන්ගෙ නිශ්පාදන කෙරේ වෛරයක් ඇතිවෙන්නෙ මට විතරද ?
This is a call teledrama..excellent.
ජිවිතේ දැකපු ලස්සනම කතාව ❤❤
ශ්‍රියානි පවසන්නේ සෑම ගැහැනියකගේම පොදු කතාවයි, අත්දැකීමයි. සමස්ත කතාවෙහි වියමන අති උත්කෘෂ්ටයි. විශමාකාර සමාජ ගොහොරුව පිලිබදව නිර්මාණ කරුවාගේ කියැවීම මහත් විශ්මයජනකයි.
අම්මෝ …ඇගේ ලේ පිච්චිලා යනව.. මේව බලද්දී …🙀🙀
Ammo eka balanakota heart beat wadiwenawa
හරිම තාත්විකයි.භීතිය, කුතුහලය ,ත්‍රාසය,සැකය ,අවිස්වාසය ඒ අතරට ම්නිස්කම,යුතුකම,විශ්වාසය මේ සියලු දේ කැටිකර ලියවෙන නූතනයේ කතාංගය.
දිල්හානි නැන්ද මරු අප්ප දුකේ බෑ අර කෙල්ලව ගෙදර එක්කං යද්දි 😢
හැබැයි පියල්ට දුවන්නෙ නැතිව ඉන්නයි තිබුනෙ.මන් දන්නවා මහේශ් පියල්ව මරන්නෙ නෑ කියලා
පියල් ගෙ චරිතෙ මරැවට කරන්නෙ
පුදුමෙ කියන්නෙ මේකෙ ඉන්න ඔක්කොම පුදුමාකාර හැකියාවක් තියන නලුනිලියො ටිකක්.මෙච්චර හොද නලුනිලියො ඉද්දි අර දෙරනෙ රගපාන්න උන් ගත්තෙ මොකද