The team at Kodi Fire IPTV strongly suggests that you use a VPN at all times. Be it for browsing, watching Kodi, watching IPTV or anything else – the one that we recommend is Hidden Router. They provide you with very fast speeds, that can reach over 400Mbps, and their VPN service is as low as $6 per month (when paid for 2 years)! Grab your own Hidden Router and regain your online privacy now!
බරිනි ) ඒකන්ම් විකාර යක් 🤮
ටිරාන් බොසා❤
ගාමිනීව ගිහිල්ලා මට මරන්න හිතෙනවා😂
ටිරාන් මැණික 😮😮😮😮🎉❤
අඩො ටිරාන් ඉන්නවා 😍😍😍ටිරාන්ව මතක අය කෝ 😍😍
ragapanawa nemei mekanam pissu hedenw
❤
අසේලයා ගේම ගැහුවා 😂
This teledrama is always in the dark!! Disgusting 😢
5:53 frame එකේ සිට ටිකක් දුර යනකං …..තියෙන තේරුම දන්නො දනිති
Suduge konde dik welane 😂
Tiran 👀♥️
අඩෝ සුපිරි වැඩක් කරේ මස්සිනාට… ආදරෙයි
Ammo tiran meke dakkama awa sathuta 😍
Kathawe Mula thibuna gamma Dan na
මෙලෝ රහක් නෑ බං දැන්.
සුදුගේ කොහොමද මර්සියා ගැ නු ඔහොම තමයි😡😡😄
හොදයි ගාමිණිට සතෙක් වුනත් ඔය වේදනාවනේ😮මහේස් රන්දි නදිෂා තත්වික රන්ගනය කැමරාවක් ලග කියලා දැනෙන්නෙම නැ❤❤❤
ඔක්කොමත් හරි බං කතාව පටන් ගද්දි පට්ට ගෑනි මහ හයියෙන් කෑගහන ඇඩ් එක හිරිකිතයි.මම කියන දේ තේරෙන්නෙ ගොඩක් එකදිගට එපි බලන උන්ට.
අඩෝ ටිරාන් 😍✌🏻
අම්මට උඩු ටිරානුත් ඉන්නවා
අසේලගෙ නන්ගිගෙ ඇක්ටින් පට්ට
Chad Asela
ගාමිණී යා caරි ඩයල් එක බන් 👊🤛
ගාමිණීට වෙඩි වැදුණු එක මර සතුටක්
barani 😂😂😂😂😂
දන්නැද්ද පොඩි කොටයක් තිබුනා…🖤💜️💛🌼
සත්තුංට තුවක්කු බදින එකාට කවදහරි උටම පත්තු වෙනවා කියනෙක පෙන්නලා දුන්න ලස්සනට
අසේල දුවන කෑල්ල හරියට robin hood දුවනා වගේ
පුදුම ඇඩ් ගොඩක්නෙ අප්පා යන්නේ
කතාව පට්ට රහයි.ඇබ්බැහිවෙලා ඉන්නෙ.❤❤❤❤❤
😂 64 × 2 = සුදූ
පොඩ් කොටයක් 😂😂
Hemamali 😍😍❤️
ගාමිණි මකබෑවුනේ නෑනේ 💔😂
මෙච්චර ලස්සන කතාවක් අස්සට ඇඩ් දාලා අපේ රසවින්දනය කන්න එපා ITN. හෙන ආසාවෙන් ඕයි මේක බලන්නෙ ඇඩ් හින්දා එපා වෙනවා
මහේශ් සුදූට තියෙන වගේ ආදරයක් සූදූගෙන් මහේශ්ට තියෙනවා කියලා පේන්නෙ නැහැ😢
Ads balanawanam Modi gahayata😂😂😂
රතිඤ්ඤා සද්දෙයි වෙඩි සද්දෙයි අදුරගන්න බැරි ගාමිනි වගෙ දඩයම්කාරයො අපෙ ගමෙත් ඉන්නෝ 😂😂
ගාමිනි ඌරෙක්ට වගේ වෙඩි තියනව කිවුවට.. අසේල ඌරෙක්ට වෙඩි වදින විදිය පෙන්නුව…. next level
මේකෙ රගපාන්නෙ පියලුයිඅසේලයි.
Background music එක තමා superb ❤
🎉
Gamini othaninma giynam iwarai..
නියමයි අසේල
9:21 ❤