The team at Kodi Fire IPTV strongly suggests that you use a VPN at all times. Be it for browsing, watching Kodi, watching IPTV or anything else – the one that we recommend is Hidden Router. They provide you with very fast speeds, that can reach over 400Mbps, and their VPN service is as low as $6 per month (when paid for 2 years)! Grab your own Hidden Router and regain your online privacy now!
Breaking bad ❤
ඔක්කොම එපි ටික ආවට පස්සෙ එක පාරම බලනව. ඊට කලින් කියපල්ලකො මේක මොන වගෙ කතාවක්ද
ඉලග කොටස කො …
රටේ නීතිය ගැන ඇත්තම තත්වේ අමුවෙන්ම පෙන්නනවා. අපරාධකරු, පොලිසිය , ලෝයර්ස්ල, රස පරීක්ෂකවරු, bla bla.. ඔක්කොමල, නීති සිස්ටම් එකම එකතුවෙලා කරන අපරාධ
Supiri mewani nirmana kirimata thawath sakthiya dahariya labewa
❤️
මෙතනට එනකල් ඔක්කොම කොටස් දවස් තුනකින් බැලුව. දැන් ඉතින් අදාළ දවස එනකල් බලන් ඉන්න එපැයි . විශිෂ්ටයි 👏👏👏
Iconic දෙබස් ටිකකුත් ඇතුළත් කරා නම් තවත් සුපිරි. බලමු ඉස්සරහාට තියෙයි ද කියලා
meka upload karanne nedda
intanationally…❤
Meka youtube balana eka thama hodama wade. Eka parai tv eke baluwe. Advertisement asse welawak thibboth kathawa poddak yanawa. 😂😂
breaking bad & better call soul
03:28 ahh…🥺❤️🔥
meka sirama seris ekak. lankawe un weddoo.wow.pissuwak.
මට 🐜 කුඹියෝ මතක් වෙනවා .❤
අඩේ අරුන්දෙන්නව දකිද්දි බ්‍රේකින් බෑඩ් මතක් උනා
වෝල්ටර් ,ජෙසී❤
සිරා කතාව. Breaking Bad මතක් වෙනවා
ලංකාවේ වෘත්තිය මට්ටමේ පොලිසිය ගැන නියමෙට පෙන්නලා තියෙනවා.
අර වගේ තඩි ගෑනූ පොර ටෝක් දිදී එන හැටි😂
හෙළ දිවයිනේ මුතු කැට මේ ඉන්නේ මේ නාට්‍ය තුළ සැවොම..අපේ රට කොතරම් ඉහල තියෙන්න ඕන ද..තව තවත් මේ රටේ දූෂිතයන්ගෙ හෙලුව පෙන්වන නිර්මාණ සෑදේවා…
Meka nam pissuwak… kiyanna wchana ne
බැලුවැයින් බැලුවෙ නෑ මෙහෙම කතාවක්😎❤️පට්ට..
🖤
පට්ට කියන්නේ මේවගේ ඒවට තමයී ❤️
Eka ptta yaku 🔥
❤❤🔥
අර ඩයල් එක නිකන් Heisenberg වගේ 😍
❤
පට්ටම පට්ට කතාව ඇත්ත සමාජේ වෙන දේවල්
මාරම ලස්සනයි ❤️❤️
3:29 මමනම් ජීවිතේට හිතුවේ නෑ ලංකාවේ මේවගේ සීන් එකක් තියෙන ටෙලියක් ගහයි කියලා 🥺
nice drama aththa vage man ekai baluve okkoma balanava ekin eka
okkoma hodata ragapanava meka nam pissuvak
meka ta nam sammana godak denna oniii nice 😍😍😍
පට්ටම කතාවක් සුපිරියටම යනව ❤️🔥
යකෝ ඇත්තම පොලිස් කාරයොද කතා කරන විදිහ.. Soco 😮
Sirama kathawak 🤝💓
සුපිරිම එපිය 😍🤞😍😍
අන්තිමට පියළුත් පුඩ්ය කැවා
බ්‍රේකින් බෑඩ් එකේ වගේ සීන් එකක් ගියේ අද…
Reminiscent of the cleaning team in "Blacklist" !!
Ado meka baladdi breaking bad mathk una 😍
හැමදේම තාත්වික උනාම පිස්සෙක්ට ආයුධයක් වෙයිද බයයි.
Breaking Bad මතක් උනා🥹
3:37 අර ඩබල හිටන් ඉද්දී walter & jessy(BB) වගේ පෙනුනේ මට විතරද
තනමල් විල කොල්ලෙක් මතක් උනා
සුපර්