The team at Kodi Fire IPTV strongly suggests that you use a VPN at all times. Be it for browsing, watching Kodi, watching IPTV or anything else – the one that we recommend is Hidden Router. They provide you with very fast speeds, that can reach over 400Mbps, and their VPN service is as low as $6 per month (when paid for 2 years)! Grab your own Hidden Router and regain your online privacy now!
🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
කාතාවකට එහා දෙයක් තිනවා මෙකෙ
pattama kathawa
Siyaluma denaga ragapama supiri
PUBG EKE PAN EKE SOUND EKA
මේ බලද්දි හිරේ ඇතුලේ සීන් යද්දි one ordinary day kdrama එක මතක් වෙනවා😹😁 anyway සුපිරි කතාව❤️❤️
මේ කතාව කීයටද යන්නෙ
දිල්හානි නියමයි ❤❤❤❤
Sl
අදත් සුපිරි සුපිරි
සතුටුයි අපේ රටේ art පැත්ත ගැන දැන් නම්, තැන තැන වැඩ්ඩෝ ඉන්නවා ❤️👌
දිල්හානි මහත්මිය සුපිරි රoගනයක…
මට මෙ හිර ගෙදරට යන්න ඔනි…
කෝ මේ කතාවෙ 16න් පස්සෙ කොටස් නෑනෙ
හිරගෙදර සිද්ධීන් බලනකොට මතක්වෙන්නේ ඔස්කාර් සම්මාන ගත් One Flew Over the Cuckoo's Nest චිත්‍රපටිය. මනුවර්ණ නියම වැඩකාරයෙක්…
සුපිරි සුපිරි සුපිරි
Ko bn anith kotasa
Superb ❤️
අනේ මේකේ කොටස් 16 පස්සෙ නැනේ😢
ITN එකේ තමා මං කැමති රසට ගැලපෙනම කෑම තියෙන්නේ
මහේසයගෙ මාස්ටර් ඵැලෑනක් වෙන්ඩ බැරිද මේක
Ane meke kotas 16n passe බලන්න bene. 😥😥
ko meke ilaga kotas danne ndd
දැන් තමයි කතාව පටන් ගත්තේ 🖤
ජගා,
රට සමාජය ගැන ඇත්තටම කැක්කුමක් තියෙන
නියමම මිනිහෙක්.
ඒක නිසා ඔහුගේ නිර්මණත් නියමයි❤
අසේල… ආසම චරිතය❤
Menna nalu niliyo..derene drama wala tmy innr ajutha ganu mimiho
බාන්ඩනාගාරය ඇතුලෙ ඇත්ත ම මෙ වගෙද
කොඩි ගහ යට නාට්‍යය අහම්බෙන් දැක්කෙ එක කොටසක් බැලුවා මේ නාට්‍යයට පුදුම විදිහට ඇබ්බැහි උනේ කියන්න වචන නැ සුපිරි නාට්‍යයක්👍නීල පබුලු,දෙවෙනි ඉනිම,සංගීතේ කියන නාට්‍යය බලන අය මේ නාට්‍යය බලන්න කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ අධ්යක්ෂ මොල කාරයෙක් නාට්‍යය සුපිරියම කරනවා..
Dan madya hadanne amerikava vage minimaruvo inna ratak bavata lankava pat karanna.natiya vala minimarum penne buddagame ratakda meka.nayakayo yana para anir ayat gihin ..lamai mavage katavala charita ragapanna hadanava.guruvariyak nisa mama kiyannw
නෙවිල් කේස් එක දික් කරලා අසේල තියා ගත්තා….අසේල කියන්නේ ගේමක් සැක නැතිව භාර දෙන්න පුලුවන් ඩයල් එකක්
kalunam superi ❤
17 kooo
Me kathawa iwarada.16n passe nahane
එක දිගට කොටස් 16 බැලුව.😅සුපිරි.
ඉවරද කතාව මේ කොටසෙන් පස්සෙ කෝ ඊලග කොටස්
👍👍👍👍
අසේලට එලියට යන්න බැරි වෙයිද
මේ වගේ තව කතා තිබේද
පට්ට නිර්මානයක් ඊලග කොටස දානකන් අපි බලන් ඉන්නෙ ✌️✌️
ලස්සන ටෙලිනාටයක් දක්ෂ ශිල්පින් ජගත් මනූරත්න දිල්හානි අති දක්ෂයි I.t,n නෙ
Dn me kathava youtube eke danne nadda
මේ කතාව ඉවරද අප්පා කෝ අනිත් episodes 😒
කොටස් 16 ම එක හුස්මට බැලුවා. මේක නං පිස්සුවක් 🥰🥰🥰🥰
මේක කීයටද බං යන්නේ