The team at Kodi Fire IPTV strongly suggests that you use a VPN at all times. Be it for browsing, watching Kodi, watching IPTV or anything else – the one that we recommend is Hidden Router. They provide you with very fast speeds, that can reach over 400Mbps, and their VPN service is as low as $6 per month (when paid for 2 years)! Grab your own Hidden Router and regain your online privacy now!
Samadarata Sathayakwath dennaepa
අසේලයි මහේෂුයි සූපිරි තැනට සෙට් උනේ කලුයි නෙවෙලුයි හොද පාටයි❤😊
අද ep එනකන් ඉවසිල්ලක් නෑ..
❤
❤❤
ඇත්තටම හිර ගෙවල් වල මෙහෙමද
Chacuranga tai ma manjer කාරයා tai nesai දඬුවම් දෙන්න hone
Sali nesa honam gu ගොඩාක් කරගන්න දක්ෂ minsu අපිට inna …
පුදුම හිර ගෙවල්
මේක හැමදාම කීයටද තියෙන්නේ ?
අදත් සුපිරියි සුපිරියි ලස්සනයි කතාව ස්තුතියි 👍👌👌♥️👍
Seems like a drama with a natural flow, nice cast both new and matured .
Good one so far.
මෙක හිර ගෙයක්ද්ද නැත්තන් බොඩිමක්ද්ද🤣🤣🤣🤣
නෙවිල්ගේ චරිතය මරෑ
👌
මේ බන්ධනාගාරය ක්ද බෝඩිමක් ද?
giniavi saha ginikeli walin passe balapu supiriyak.manuwarna kiyanne ape rate sampathak.hama kenekma charitha thula jiwath wenawa.❤
මේකෙත් ඇඩ් දාන්න එපා යකෝ
ඔයාලට නම් සම්මානයක් ලැබෙන්න ඕන
සුපිරි කතාව
Great drama
සුපිරියක් තමයි 👌👌👌❤❤❤
රොශාන් රවින්ද්‍ර දිනිදු ජාගොඩ ජගත් මනූවර්න.ඒකම ටයිප් එකේ 👍👍👍
කාස්ට් එකම නිකං සූසයිඩ් ස්කොඩ් එකක්….
ඒ තරං පිස්සුවක් ❤
මහේශ් ගේ අම්මා විදිහට ඉන්න කෙනාගේ හඩ මාව අතීතයේ ඔශීන් ලගට අරන් යනවා.. ආදරෙයි බුදුසරණයි
අඩෝ හිරේ මෙච්චර සැප තියෙනෝද බන්…😎
දන්න එකෙක් කියහල්ලකො…..😒
සම්මාන ෂුවර් ජගත් මනුවර්ණ අධ්‍යක්ෂණය නිසා සම්මාන නොදෙන්නත් ඉඩ සමහරු ජගා එක්ක ඇරියස්නේ පුදුම itn එකේ කතාව දැම්ම එක
Sirawatama patta katawa
නදිසා ඒමමාලි කලෙකිම්
මහේශ්ගේ ඇක්ටින් සුපිරි. හරිම තාත්විකයි
ඇත්තටම හිරේ ඇතුලෙ මෙහෙම ඉන්න පුළුවන් ද..ඇත්තටම දන්නෙ නෑ මොකද ලංකාවේ කතාවල පෙන්නන්නෙ නෑනේ මේ දැක්කමයි..පිටරට ඒවාගේ නම් ඕනි තරම් දැකලා තියෙනවා
අඩේ මුං වඩෙත් බදිනවා😅
Supirima kathwak
මෙ හිර ගෙදර කොහෙද තියන්නෙ