The team at Kodi Fire IPTV strongly suggests that you use a VPN at all times. Be it for browsing, watching Kodi, watching IPTV or anything else – the one that we recommend is Hidden Router. They provide you with very fast speeds, that can reach over 400Mbps, and their VPN service is as low as $6 per month (when paid for 2 years)! Grab your own Hidden Router and regain your online privacy now!
Pake lawyersla ohomama tmy me pake lankawe
ලස්සන drama එකක් ♥️😍අම්මගෙයි පුතාගෙයි ගෝරිය මරු 😂
කතාවෙි චරිත එකකට එකක් දෙවැනි නෑ.. සුපිරිම වැඩක් මෙික නම් 🔥🔥
අම්මෝ දිල්හානිගේ කට😅😅😂😂
රිමාන්ඩ් එකේ සීන් එකනං ඕවර් ඇක්ටින් දඟලානා..
u tube ekan vath nidahase balanna ba add goda nodaking kalakanni
Superb
අම්මෝ දිල්හානි 😂
සාම්ප්රදායික ශ්රී ලාංකික අම්මලාගෙ කියවිල්ල 🥴
කුලුදුල් සිරකරුවා
අම්මගෙයි පුතාගෙයි වලිය තමයි මරු 😂😂
ජගත් ලංකාවේ ඇත්තටම ඇත්ත තත්ත්වය මැනවින් කියනවා
අවනීතිය ,,ගදගහන සමාජයෙ සැබෑ තත්ත්වය ,,දූෂිත පොලීසිය නැතිබංගවෙන ලංකාව 😭😭😭😭😭
මේ ID කතාව නම් අප්සට්…හොරකම් කරන්න යන මනුස්යෙක් ID එක අරන් යනවද අප්පා..ඒකත් එතන හලලා එනවද ගිහින්..
අනේ අසේල නම් ඇත්තටම පව් හොදේ😢😢
අනේ මෙ පියල් 😅😅
කිතුලා…පට්ට වැඩ්ඩෙක්❤️❤️❤️❤️
යකෝ වත්තෙ කේස් නන් සුපිරියට රඟ පානවා කට්ටිය 😅
Xavier Kanishka's acting is just amazing!
මෙහෙම සිරගෙවල් කොහෙද තියෙන්නෙ.මෙහෙම තමන් කැමති ඇදුම් ඇදගෙන ඕන විදිහට ඉන්න පුළුවන් කොහෙද. සිරගෙවල් ඇතුලෙ මෙච්චර නිදහසක් තියෙනවද. කතාවකට උනත් ඒක වැරදි නේද
ලෝයර්, මහෙෂ්ගේ අම්මා, දිල්හානි, තරින්දි හැමෝටම කාලේකින් හොදම චරිත හම්බ වේලා තියෙන්නේ…
මහේෂ් සර් මාර ආතල්, Brain 🧠 wash කරන්න දන්නවා හොදට… හොද මුණ පෙන්නලා යටින් කෙලින සුපිරි චරිතයක්
අසේල පට්ට රංගනයක්
අසේලට රඟපාන නළුවගේ නම මොකක්ද, සුපිරි රංගනයක්
නීතිය ඇතුළෙ හිර ගෙවල් ඇතුළෙ සිදුවන සිදුවීම්වල අපි නොදන්න පැත්ත ලස්සනටම ගලපල දෙනවා
අසේල අමු ගවයානේ අප්පා. ඌට හිරේ ට වෙලාවත් කල්පනා කරන්න බැගිද උන දේ ගලපගන්න. මං කරේ නෑ ගගා නහයෙන් අඩන්නේ. ඌට මතක් වෙන්න ඕනි බොස් පොර එක්ක ඇරියස් එකක් තියනවා කියලා. අනික බිව්ව තැන cctv check කරන්න පුලුවන්නේ
👀
Aiyoo asela paw 😢😢😢😢😢
Xavier gana aye crush ekk hithunaa 😢😢