The team at Kodi Fire IPTV strongly suggests that you use a VPN at all times. Be it for browsing, watching Kodi, watching IPTV or anything else – the one that we recommend is Hidden Router. They provide you with very fast speeds, that can reach over 400Mbps, and their VPN service is as low as $6 per month (when paid for 2 years)! Grab your own Hidden Router and regain your online privacy now!
Film එකක් වගේ😮
විසුරුවා ට හොඳ වැඩේ
දිල්හානි මහත්මිය ගේ රගපෑම නම් superb
Kathawe jiwath wenawa wage denuna ❤
මේවනි drama කියන්නේ ඇබ්බැහි වෙන සුළුයි😊😊😊
සුපිරිම නළුවෝ ඉන්නේ
හැමෝගෙම, තාත්වික රංගනයන් අතිවිශිෂ්ටයි
රගපානවා නෙවේ ජීවත් වෙනවා
ඉසුරුගෙ පලු ඇරිය එහෙනම්😅😅
Mun meee ragapanawada bn🥰
Dilhani excellent acting❤️
isuru lept 😂
උස සුදු ඉසුරුවා😅😂 පව් යකෝ ඒකි
රගපානවා නෙමේ 💆
isuruwata hint ekak gahuwa
උස සුදු ඉසුරුවා කියන එකා 🤣🤣🤣🙏
හීනියට ඉසුරුට හින්ට් එක්කුත් වදිනවා 😅
Camara shot ලස්සනට කැපෙනවා…fighting සුපිරි ….ලස්සනයි
දිල්හානී…….ඒ ඇක්ටින් ❤❤❤❤
❤
ඉසුරුවා 🤭 8:11
mahesh ව පොලිසියෙන් එක්කගෙන යනකොට අර චූටි දුව තාත්ති කියලා අඬනවා ඇහුනේ කාටද? කොහොමද ඒක මරුනෙ
මේකෙ producer අනිල් බණ්ඩාර නේද ?
මේකෙ producer අනිල් බණ්ඩාර නේද ?
පොලිසියේ වෝකී ටෝකි සද්දේ කොයි වෙලෙත් ඒකමයි කියලා මීටර් උන උන් මේ කොනට..😂
දිල්හානි සුපිරී ඉතින්❤
Jagath,Randika,Sewiyar,Harsha❤️
Top naluwo 3k
Spiri kathawak wei aniwa
Excellent casting hats off.. Gon teledrama walata wada mewa patta
Sipiryk
ඉසුරුවා😅. ඒකනම් ඉසුරුවට ඇනෙන්නමයී කිව්වෙ😅😂😂
මර්ඩර් එකක් ගහල, ගහපු ගමන් අල්ලන පොලිසී ඉන්නේ ඩ්‍රාමා වල විතරයි
දිල්හානි තමයි මං ආසම චරිතේ.. මේ නාට්‍යයේ
ඉසුරුවා
❤
අනේ පවු ලමයා මහේශ්ගෙ😢
✌️✌️✌️✌️✌️✌️✌️
Maru man balapu hodama eka😊
Dilhani akka nan niyamai❤
සුපිරි ❤️
දෙරනෙ & හිරු එකේ උන් හිතන් ඉන්නෙ action කියන්නෙ තනි එකෙක් 10 කට විතර ගහන එක කියල මේවා බලන්න ම ඕන action කියන්නෙ මොකක්ද කියල දැනගන්න😂 R.I.P. (raveen kanishka )😂