(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් YouTube Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.

Uploading this program in whole or in part to Facebook Pages or other YouTube Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

The team at Kodi Fire IPTV strongly suggests that you use a VPN at all times.
Be it for browsing, watching Kodi, watching IPTV or anything else – the one that we recommend is Hidden Router. They provide you with very fast speeds, that can reach over 400Mbps, and their VPN service is as low as $6 per month (when paid for 2 years)!
Grab your own Hidden Router and regain your online privacy now!

33 COMMENTS

  1. දෙසැම්බර් මාසයේ වන්නියට වහිනවා
    උදේ ඉඳලා හවස් වෙනකල් කැලේ අපි තෙමෙනවා
    කරවටක් ගානටම බංකරේ පිරෙනවා
    කකුල් දෙක කුණුවෙලා මේස් දෙක ඇලෙනවා
    මාසෙ පෝයට බැරි වුණොත් පාන්දර බඩගානවා
    බෙලි කපාගෙන යාම පුරුද්දට කරනවා
    දංවැළුත් කපාගෙන පිහිනලා ඇදෙනවා
    ටෙරා වාගේම අපෙ හතර ඉදිරියට ඇදෙනවා
    ජීවිතය ෂුවර් නෑ…හිතට බය අරන් බෑ…
    නිවාඩුව අපට නෑ…උණුබත් කටක් කෑවේ නෑ….
    රටම නිදියන කොටත්
    අනේ අපට ඇඳක් නෑ
    සත්තු ගැන වගක් නෑ
    හෙල්ලුවොත් ඇපත් නෑ
    ඉන්න තැන දන්නෙ නෑ
    ගෙදර අයට නින්ද නෑ
    මිෂන් එක එකම්ප්ලිස් කරලා මිස එන්නෙ නෑ.
    දැන් ඉතින් මතක නෑ
    මතක් කරලත් වැඩක් නෑ
    සර්ගේ කකුල නෑ
    මගෙ බඩියා තාම නෑ
    අවුරුද්ද අපට නෑ
    හමුදාව ඕනෙ නෑ
    අටපාස් කොල්ලො දැන් කුඩු ගහලා මැරෙනවා.
    අනේ රටකට ගිය කලක්
    දැනුත් අපි හිතනවා!

    – මුදිත කුලසූරිය

  2. ත්‍රිවිද හමුදාවේ මම දැකපු හොදම වැඩ කාරයා මෙයා,හොද දැනුමක් තියනව,මෙච්චර යුද්ධය කරල මෙහෙම ඉන්නව කියන්නේ සුපිරිම වැඩ කාරයෙක් තමයි,

  3. අයියේ මට මගේ හයියට හිටපු එකෙම කෙනා 2006.04.11හබරන තබලගමුව 98km කනුවෙදි ක්ලේමෝ බෝන්බය ගැන වැඩ සටහන්ක් දෙන්න මට ඕනි මගේ අයිය නැති උන තැන චායාරූප පුලුවන් නම් ලොකු පිනක් අය්යේ