(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් YouTube Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.

Uploading this program in whole or in part to Facebook Pages or other YouTube Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

The team at Kodi Fire IPTV strongly suggests that you use a VPN at all times.
Be it for browsing, watching Kodi, watching IPTV or anything else – the one that we recommend is Hidden Router. They provide you with very fast speeds, that can reach over 400Mbps, and their VPN service is as low as $6 per month (when paid for 2 years)!
Grab your own Hidden Router and regain your online privacy now!

28 COMMENTS

  1. කොඩ්ඩ අජිත් ගැන කියනකොට මාරම දුකයි. මට wedding invitation එක දෙන්න ආපු දවසේ අන්තිමට දැක්කෙ.එකට skydiving කරපු සුපිරි කොල්ලෙක්. පුෂ්පකුමාරට skydiving ඉගැන්නුවේ මම

  2. නන්දිකඩාල් වල ඔපරේෂන් එකේ හිටියේ එක ගැන සතුටුයි අබාදිත උනත් මැරුණත් කමක් නෑ මාර ෆිට් එකක කොල්ලෝ හිටියේ කොඩි සර් කියන විදියට සනිපර් ෂොට් එක වැදුනේ මගේ බැජියට නම සංජීව ගෙවල් ගාල්ලේ මමත් සංජීව එක මාර දුකක් දුන්නේ සහෝදරයෙක් වගේ හිටියේ මොනවා කරන්නද අද මම මැරෙයි එක ජීවිතේ හැට් ආදරෙයි වනස ❤️ඒ වගේම තමයි සංජීව අයියේ අබාදිත සෙබළු ගැනත් සොයා බලන්න ඔබ‍ට තෙරුවන් සරණයි

  3. කැප්ටන් කොඩි කියන පැලවත්ත ගෙ වීඩියෝ එකක් බැලුවා…පව්😢😢😢 කොල්ලගෙ කකුල් දෙකම නෑ…..එදා කොඩි හිටියා නම් අදත් කොල්ලා හොදින්….