Thila Rome -[Hatharabeeri EP1]- Kalu Kodi ( කළු කොඩි ) Ft Breezy X Chubby Official Music Video 2022




[matched_content]



The team at Kodi Fire IPTV strongly suggests that you use a VPN at all times.
Be it for browsing, watching Kodi, watching IPTV or anything else – the one that we recommend is Quad VPN. They provide you with very fast speeds, while keeping you protected. They can also unblock most streaming sites in the US and UK!!
Grab your own Quad VPN and regain your online privacy now!

45 COMMENTS

  1. Breezy (Lamba) Verse 🏴

    සයුරක් වගෙ මරනේ එක මැද පාවෙන නැවකි ජිවිතේ
    රංචුව හඩක් එක්ක කඩන් එන්නෙ ගලෝගෙන යන්න තමා චන්ඩ මාරුතෙ
    හාමතෙන් පෙලෙන කොල්ලන්ට දෙන්නයි ආවේ ලැම්බා වදන් ගැලවෙන්ඩ සගතේ
    අනින්නෙ ටොකු නොදැනෙන්න පිටි පස්සෙන් මුං වට්ටන්නයි බං හදන්නෙ ආදරෙන්

    ඉදිච්ච ගෙඩියක් අල්ලපු ගමන් ඉබේටයි ගැලවෙන්නෙ පොත්ත
    මේ මාරි බිස්කට් කාලත් මොකෝ බං ටිකිරි පැදෙන්නැත්තෙ ඔලු මොට්ට
    වහිද්දි ගොඩවෙන ගොඩක් උන් පායද්දි බෙල්ල කපන් බැස්ස දොට්ට
    රගන්නෙ පිස්සුවකින් වගෙ ලැම්බා කොර වෙන්න බෙහෙත් දෙන ඩොක්ටර්
    අහිංසකවයි අංගුලිමාල කරවන්නෙ කේලමක් අහල ගුරු
    හොරු නිහඩයි මෙ ලොකෙතුල බඩගින්න කියන ගින්න ඇවිස්සෙන තුරු
    මගෙ පාරෙ යන්නෙ හරස් වෙන උන්ට අබ සරනයි ලං මරු
    දරු කැල රගන්නෙ වයසෙ වැරැද්දට දකුනතින් බලගන්න තරු

    වෙලා ඔලුව විකර තියනකන් කවුරුත් වයන්නෙ සිතාර පිටාර ගලන්න දෙන්නෙ වැව් වදන්වලින් කලින් දැක්කා මං ඔය සතාව
    කතාව නං දුක්බරයි කියන්න හිතුනත් කියන්න බෑ මට මදි වෙලාව කාලාව මං හොල්ලද්දි ගහපන් ඩො දන අලි ගැහුව වගේ කරඩුවගාව

    Chubby Hook 🏴

    දෙන්නං වදං ගලං යන්න දෙදරා..
    එකෙක් විතරයි නෑනේ හතුරා..
    Hip Hop සාමෙන් අපි පතුරා..
    Rap තමයි අපෙ ජීවිතෙ ජීවිතෙ මිතුරා.. //

    Thila Rome Verse 🏴

    අපි කෑවෙ පෙරිය්ම්මුල්ලෙ නාන කඩේ සය්වර්
    ජාති බේද නෑ අපි එකෙන්ම සය්ලන්
    මේ වදන් ටික කොහොමත් හෙට වය්‍ රල්
    පාඩුවෙ ඉන්නෙ තිලා කාගෙවත් නෑ මඩර්

    වැල්ල වීදිය මහ වීදිය කොච්චිකඩේ කම්මල්තොට
    මුන්නක්කරෙ කුට්ටි දූවෙ පලගතුරේ හැමපැත්තෙම
    මන්න කිනිසි එක්ක තමය් මෙහෙ ගනු දෙනු සිද්ද වෙන්නේ
    අපිට උඩින් පියාබුවොත් සුදුකොඩි බොලගෙ ළෙල දෙන්නේ

    හම ගහනවා පෙති ගහනවා වල දානවා ගොඩ දානවා
    අඩි ගහනවා මල් ගහනවා පිල් දානවා දුම දානවා
    සැපනං හොයං වරෙං මීගමු පැත්තට නිග රෑ ජාමේ
    එලිවෙනකං මෙහෙ ආතල් කොහෙවත් නෑ ලංකාවේ

    දන්නො දනිති ඩෝ තිලාගෙ කැරට්ටුව
    එකට දෙක බැගින් තමය් ගොඩක් අයට සැලකුව
    මොත්තෙ දාන උන්ට සීයට තුනේ පොලියට
    වැරදි වැඩ කරලා කවදාවත් යන්නෑ පල්ලියට

    මතකද දූව හංදියෙ පැද්ද රේස්
    දුංගල්පිටියෙ රාල හාමි අපිට දැම්මෙ කේස්
    විසේකාරිව වැටුනා මාට්ටු බඩු
    පොලිසියෙන් දැම්මා උසාවි නඩු

    කර කියා ගන්ඩ දෙයක් නෑ අතේ සතෙත් නෑ
    ගැහුවා හොඳ ගැටයක් කට උත්තරත් නෑ
    මීගමුවෙ කොල්ලො කවදවත් දෙකට නැමෙන්නෑ
    එකය් දෙකය් කාටත් තෙවනුව තිලා කියන්නෑ